පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ

    Police misson started to pay cost of police bike

    සුපිරි බයික් වල වියදම සේවීමට පොලිස් මෙහෙයුම්

    කෝටි 90 ක වියදමකින් ගෙනා 600 සී සී පොලිස් බයික් වල වියදම පියවීම සදහා පොලීසිය මේ දවස් වල නඩු සොයා මෙහෙයුම් දියත් කරන බව දැනගන්නට ලැබෙනවා.
    යමහා වර්ගයේ 600cc යතුරු පැදි 350ක් දිවයින පුරා පොලිස් කෙට්ඨාස වලට අලුතෙන් ලබා දීමට ජුලි මාසයේ කටයුතු කර තිබුනා.

    නමුත් මේ බයිසිකල් වල අධික වියදම ලංකාවට අමාරුවෙන් හෝ දරා ගැනීමට සිදු වී තිබෙනවා. මේ වියදම් පියවා ගැනීමේ උපායක් ලෙස වැඩි වැඩියෙන් නඩු, දඩ ගැසීමේ පොලීසිය නිරතවෙලා. එසේ වුවද මේ බයිසිකල් ගෙන්වීමේ අරමුණ විය යුත්තේ දඩ ගැසීම නොව අනතුරු අවම කර ගැනීමයි. සුපිරි බයික් ගෙනා නිසා අනතුරු වල අඩුවක් පෙනෙන්නට නෑ. ඒ වෙනුවට සුපිරි බයික් අනතුරට ලක් වීමේ පුවත් ද පසුගිය දවස් වල පළ වී තිබුනා.
    පොලීසිය දියුණු වී අපරාධ, අනතුරු වැලැක්වීම සුදු කිරීම ගැන කිසිදු ගැටළුවක් නැත. එහෙත් කෝටී 90ක පොලිස් බයික් වල වියදම පියවීමට අසරණ ජනතාවට දඩ, නඩු දානවා වෙනුවට අනතුරු, අපරාධ අවම කරවීමට කටයුතු කිරීම කල යුතු නොවේද?
    අන්තිමේදී හැමදාම වෙනවා වගේ සුපිරි බයික් වල වියදමත් අසරණ ජනතාවටම ගෙවන්න සිදු වෙලා.

    Police misson started to pay cost of police bike
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    ඔව්ව සුපිරි බයික් ගොඩේ එවුන්ට, ගාන විතරයි සුපිරි මහ ලොකු බයික් නෙවෙ ඔව්ව, ගෙනත් තියෙන්නෙ නියම ගාන වගේ 3ගුනයක් එකකට වෙන් කරල
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Apita kelinne nathuwa ape politikkanta kelinnada ban kiyanne ..rata ascharya kara yana gamanata akul helanna epa deshadohiyo wage...

    rata perata Api walata
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2dl5emp.jpg
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
    ehema wenne naha bun. dawasak mama navaththalaa tiyapu bus ekak issara karaa kiyala dada gahuwa. unta gahanna ona nam gahanawa. api car eka nawaththala thibunath highspeed liyanna ona nam un liyanawa
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ

    එතකොට අපිට වෙන එකෙක් කරපු ලබ්බකට හරි දඩ ගහනවා බන් මුන්..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව්ව සුපිරි බයික් ගොඩේ එවුන්ට, ගාන විතරයි සුපිරි මහ ලොකු බයික් නෙවෙ ඔව්ව, ගෙනත් තියෙන්නෙ නියම ගාන වගේ 3ගුනයක් එකකට වෙන් කරල

    සිරාවට බන් .මුන් අපේ සල්ලිවලින් බයික් ගෙනල්ලා අපිටම දඩ ගහනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ehema wenne naha bun. dawasak mama navaththalaa tiyapu bus ekak issara karaa kiyala dada gahuwa. unta gahanna ona nam gahanawa. api car eka nawaththala thibunath highspeed liyanna ona nam un liyanawa

    සම්පුර්ණ ඇත්ත.උන් නීති හදලා හරි නඩු,දඩ දානවා.කාළකන්ණි වේ*ගෙ පුතාල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ehema wenne naha bun. dawasak mama navaththalaa tiyapu bus ekak issara karaa kiyala dada gahuwa. unta gahanna ona nam gahanawa. api car eka nawaththala thibunath highspeed liyanna ona nam un liyanawa

    ඔව් බං ඔකුං ඕන වෙලාවට ඕන දෙයක් කරනවා. ඒ වෙලාවට අල්ලලා දෙන්න හිතෙන්නේ අත පය ගැලවෙන්න එකත් බෑ සොන්නකාරියට බාධා කළා කියල නඩු දානවා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ

    අනිව. අපේ රට හැදෙන්නේ නෑ. පොලීසිය ඇල්ලුවත් වැරදී නොඇල්ලුවත් වැරදී.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ehema wenne naha bun. dawasak mama navaththalaa tiyapu bus ekak issara karaa kiyala dada gahuwa. unta gahanna ona nam gahanawa. api car eka nawaththala thibunath highspeed liyanna ona nam un liyanawa

    mehema wela tiyanawada kawada hari?
    Api kohomat balanne ban waradda nati pattata katha karanna, eka natural. mokada api ne waradda kare. un balanne waraddak danna.
    Eth hariyata drive kara nam owa wenne na. Mama experience eken kiyanne. Uba hari nam sue karannat bayawenna epa. Godak un waraddak tiyagena drive karanne itin un policiyata katha karanna or sue karannat bayai. Nattam nawattala tiyana wahaneta high speed liyanawa kiyana eka boru kathawak ne ban :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ