තාම අනුර සෙකන්ඩ් ප්ලේස්... ගෝතා අංක එක.
අනුරට කල් තියෙනවා ඕන නම් අංක එක වෙන්නත්. මේ විදිහටම වැඩ නොකර කාලේ කනකොට ඉබේම එකවෙයි
![]()
අනුර සෙකන්ඩ් වෙන්නෙ අනුර මොන වැරැැද්ද කරාටද බන්? රට බංකොළොත් කමෙන් ගොඩ ආවෙ අනුර ජනාධිපති උනාට පස්සෙ නිසාද?
එතකොට අවුරුදු 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඳන්, ඇමති, අගමැති, ජනාධිපති වෙලා අන්තිමට රට බංකොළොත් කරපු එකා පට්ට සාර්ථක ජනාධිපති ද?
අම්මෝ යකෝ ආතල් දෙනව කියලා ඔහොම දෙන්න එපා