පොලිසියෙදි එකෙක්ට ගහල මරල..

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    තාම අනුර සෙකන්ඩ් ප්ලේස්... ගෝතා අංක එක.

    අනුරට කල් තියෙනවා ඕන නම් අංක එක වෙන්නත්. මේ විදිහටම වැඩ නොකර කාලේ කනකොට ඉබේම එකවෙයි

    Fail Fun And Games GIF

    අනුර සෙකන්ඩ් වෙන්නෙ අනුර මොන වැරැැද්ද කරාටද බන්? රට බංකොළොත් කමෙන් ගොඩ ආවෙ අනුර ජනාධිපති උනාට පස්සෙ නිසාද? 😹

    එතකොට අවුරුදු 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඳන්, ඇමති, අගමැති, ජනාධිපති වෙලා අන්තිමට රට බංකොළොත් කරපු එකා පට්ට සාර්ථක ජනාධිපති ද?

    අම්මෝ යකෝ ආතල් දෙනව කියලා ඔහොම දෙන්න එපා 😹😹
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැන් බොට අනුර දෙවැනි අසාර්ථකම ජනාධිපති කිව්වම හිත අප්සෙට් ගියාද? එහෙම නම් පලවෙනි තැන දෙමු ඉතිං

    රට බංකොලොත් කමෙන් නිදහස් වෙන්න අනුර මොකක්ද කරේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බොට අනුර දෙවැනි අසාර්ථකම ජනාධිපති කිව්වම හිත අප්සෙට් ගියාද? එහෙම නම් පලවෙනි තැන දෙමු ඉතිං

    රට බංකොලොත් කමෙන් නිදහස් වෙන්න අනුර මොකක්ද කරේ?

    දෙක බැරිනං එක, දෙක, තුන තුනම දීපන්කො බන්. මට මොකෝ 😹😹

    බයියො හිතේ අමාරුවට මොක දුන්නත් ඉතිහාසෙ ලියවෙන facts ටික මං කිව්වෙ. එයින් එහා බයි කෙඳිරිලි විතරයිනෙ බන් 🤌🏼😆😆
     
    • Like
    Reactions: ob_server

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙක බැරිනං එක, දෙක, තුන තුනම දීපන්කො බන්. මට මොකෝ 😹😹

    බයියො හිතේ අමාරුවට මොක දුන්නත් ඉතිහාසෙ ලියවෙන facts ටික මං කිව්වෙ. එයින් එහා බයි කෙඳිරිලි විතරයිනෙ බන් 🤌🏼😆😆
    පහුගිය මාස 6 දී ගත කරපු අලස ඉතිහාසය අලුතෙන් ලියන්න බැහැ.

    මේ ත්‍රෙඩ් එකේ කියවෙන්නෙත් පොලිසියට ඕන දෙයක් කරගනින් කියල අනුර දක්වපු අසමත් පරිපාලනයේ ප්‍රතිඵලයක්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    එයාගෙ නම සත්සර නිමේෂ්. ටිකක් අමුතු කොල්ලෙක්. හොඳට නර්තනය ප්‍රගුණ කරල තියෙනව. එයාගෙ Twitter (X) account එකේ නම් ⁣නිරුවතින් ඉන්න photo දාල තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,831
    113
    සේදවත්ත
    @Don GasCan paw ban uwa mita passe bite karanna epa, uta police vishadaya kiyala uma kiuwa wena thread ekaka, math mechchara kal ugen athal gaththata dan hithenawa paw kiyala, monawa unath ledeka thiyana manussayek
    පොලිසිය අතින් අපහරණයට පත්ව දුක ඉවසාදරාගැනීමට නොහැකිව පලකල කමෙන්ටුවකින් . තවත් බයිට් වූ පසු මෙයට රිප්ලයි දමනු ඇත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසිය අතින් අපහරණයට පත්ව දුක ඉවසාදරාගැනීමට නොහැකිව පලකල කමෙන්ටුවකින් . තවත් බයිට් වූ පසු මෙයට රිප්ලයි දමනු ඇත

    police wishadayen inna ubawa bite karanne naha ban,
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    100% Polisiya Bara amathiya & Anura kiyana eka waga kiyanne ona.
    un karapu unta kriya maraga noganna eka nisa mewa wenne,
    kappam case eke gahala bandapu un denna maruwata ekek arrest karada ada wenakan?

    Aniwa me para chanda dekedi Nil ,kola , jepi ekekata wath chanda denna epa ,
    chanda noda inna epa gihin wena adala nathi unta kathira gahanna