පොලිසියෙන් ඇල්ලුවා ඊයේ පොලිසියෙන් ඇල්ලුවා ලයිට් එකක් වැඩ නා කියල වාහනේ. හදන ඇවිත් පෙනන්න කිව්ව, උදේ ගියාම ක්ලාස් එකක් තියනව කියල පැය 2 එක එක ඒවා කියල දීල යන්න කිව්ව. දැන් ඔය පොඩි පොඩි ඒවාට දඩ ගහන්නේ නැද්ද?