පොලිසියෙන් ඇල්ලුවා

don silva

Banned
Jan 4, 2017
127
23
0
පොලිසියෙන් ඇල්ලුවා

ඊයේ පොලිසියෙන් ඇල්ලුවා ලයිට් එකක් වැඩ නා කියල වාහනේ. හදන ඇවිත් පෙනන්න කිව්ව, උදේ ගියාම ක්ලාස් එකක් තියනව කියල පැය 2 එක එක ඒවා කියල දීල යන්න කිව්ව.

දැන් ඔය පොඩි පොඩි ඒවාට දඩ ගහන්නේ නැද්ද?
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සෙනසුරාදා උදේට මොන වැඩකටවත් පොලීසියට යන්න එපා. එදාට 11 විතර වෙනකම් ක්ලාස්.
    මමත් කට්ට කාලා තියෙනවා
     

    don silva

    Banned
    Jan 4, 2017
    127
    23
    0
    සෙනසුරාදා උදේට මොන වැඩකටවත් පොලීසියට යන්න එපා. එදාට 11 විතර වෙනකම් ක්ලාස්.
    මමත් කට්ට කාලා තියෙනවා

    happa ehemada.. mama danne nane ban