පොලිසියෙන් කුඩු දාන කේස්

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    මචන්ලා පොලිසියේ එකෙක් එක්ක හරි උන්ගෙන්එකෙක්ව දන්නා කෙනෙක් එක්ක හරි කේස් එකක් දාගත්තම commonly කියන දෙයක් නේ බන් වාහනේට උන් කුඩු දාල උසාවි දානවා කියන එක...එතකොට බන් එහෙම වෙලාවක ඒ කුඩු මගේ නෙවේ පොලිසියෙන් දාල තියෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නැනේ බන්....මොකද ඒ වෙලාවේ හිටියේ පොලිසියේ එකයි වාහනේ එකී විතරෛ නේ......මේක law එකේ තියෙන අඩුවක් නෙවේද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචන්ලා පොලිසියේ එකෙක් එක්ක හරි උන්ගෙන්එකෙක්ව දන්නා කෙනෙක් එක්ක හරි කේස් එකක් දාගත්තම commonly කියන දෙයක් නේ බන් වාහනේට උන් කුඩු දාල උසාවි දානවා කියන එක...එතකොට බන් එහෙම වෙලාවක ඒ කුඩු මගේ නෙවේ පොලිසියෙන් දාල තියෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නැනේ බන්....මොකද ඒ වෙලාවේ හිටියේ පොලිසියේ එකයි වාහනේ එකී විතරෛ නේ......මේක law එකේ තියෙන අඩුවක් නෙවේද?
    හොඳ ප්‍රශ්නයක්.
    මේක ලංකාව
     
    • Like
    Reactions: tha123 and Mr.dark

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    හොඳ ප්‍රශ්නයක්.
    මේක ලංකාව
    Adikaranayakdi policiyen dena sakshiyta piority eka wedi, remand karata passe usawiya haraha thama a wage welawaka karunu idiripath karanna oni, neththm usawi danna kalin loku connection ekakin.
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    පොලිස්කාරයාගේ නම මතක තියාගෙන ඉඳල හිරේ ගියාම කාට හරි කොන්ත්‍රාත් එකක් දියං :-D
    Onna oka hariyata kala nan , wade goda...oya minissunwa scam karana unwath cobtract deela iwara karanna one
     
    • Haha
    Reactions: topkollek

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඇගිලි සලකුණු පරීක්ෂා කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුලුවන් උසාවියෙදි ඒ වසමෙ පොලිසියෙ අයගෙයි කුඩු පැකට් එකේ ඒවයි සමානයිද කියලා(කොහොමත් නඩු බාන්ඩ අතින් අල්ලන්ඩ තහනම් ඉතින් ග්ලව්ස් නැතුව)

    පොලිස්කාරයාගේ නම මතක තියාගෙන ඉඳල හිරේ ගියාම කාට හරි කොන්ත්‍රාත් එකක් දියං :-D
    මෙන්න මරු වැඩේ ඈ
    ------ Post added on Mar 26, 2024 at 9:40 PM
     
    • Haha
    Reactions: topkollek

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    වාහනේක නම් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒත් කියන්න බෑ කැරිම ජරා එවුන් ඉන්නවනෙ.බය නැතුව ඉදපන්. උබ බයයි කියලා තේරුනා ම ඔක්කොම කුනු බෙංගාල බොක්කට තමයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,901
    113
    මචන්ලා පොලිසියේ එකෙක් එක්ක හරි උන්ගෙන්එකෙක්ව දන්නා කෙනෙක් එක්ක හරි කේස් එකක් දාගත්තම commonly කියන දෙයක් නේ බන් වාහනේට උන් කුඩු දාල උසාවි දානවා කියන එක...එතකොට බන් එහෙම වෙලාවක ඒ කුඩු මගේ නෙවේ පොලිසියෙන් දාල තියෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නැනේ බන්....මොකද ඒ වෙලාවේ හිටියේ පොලිසියේ එකයි වාහනේ එකී විතරෛ නේ......මේක law එකේ තියෙන අඩුවක් නෙවේද?
    ow. eth ithin apita mokuth karanna ba.
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    Ballata yana neethi thama...ape unuth kuddo weapons pennala wedi thiyenakota hure danma wage thama...kuddatai lokkatai ballatai eka neethiyak nath nan ohoma thamai
    ඔව් බන් තමන්ට වෙනකන් තේරෙන්නේ නෑ අපේ උන්ට 😂
     
    • Like
    Reactions: FuBaR

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    හොඳ ලෝයර් කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් වෙයි නේද.
    අවුල ඉතින් කොහොමත් රිමාන්ඩ් වෙන්න වෙනව.

    සල්ලි ටිකක් සෙට් කරගෙන අර උඩ කියල තිබ්බ එක තමා කරන්න වෙන්නෙ මේ වගේ කැරි වැඩ වලටනන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පොලිස්කාරයාගේ නම මතක තියාගෙන ඉඳල හිරේ ගියාම කාට හරි කොන්ත්‍රාත් එකක් දියං :-D
    ඊළඟට එක මාට්ටු උනාම කෙලින්ම මරන දන්ඩණය හම්බ වෙනවා අරුට
    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ🤦

    උබ නම් මොන ජාතියේ බූරුවෙක් ද කියලා හිතා ගන්න බැහැ බන්🤣🤣🤣🤣🤣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    හොඳ ලෝයර් කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් වෙයි නේද.
    අවුල ඉතින් කොහොමත් රිමාන්ඩ් වෙන්න වෙනව.

    සල්ලි ටිකක් සෙට් කරගෙන අර උඩ කියල තිබ්බ එක තමා කරන්න වෙන්නෙ මේ වගේ කැරි වැඩ වලටනන්.
    report ekak ennath masa 6-7 k yanawa kiyala dakka law group eke. godak welawata wenne paanpiti daana eka.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊළඟට එක මාට්ටු උනාම කෙලින්ම මරන දන්ඩණය හම්බ වෙනවා අරුට
    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ🤦

    උබ නම් මොන ජාතියේ බූරුවෙක් ද කියලා හිතා ගන්න බැහැ බන්🤣🤣🤣🤣🤣
    රටේ ප්ලෑන් කරලා කරන මිනී මරුම්වලින් කීයක් හොයාගන්නවද?

    Bring It Reaction GIF by reactionseditor