දැන් ඇත්තට ම පොලිසියෙ එකා ලෝයර්කාරයට ගහලා නැද්ද?
ගහලා නම්
ලෝයර් මොකාද ඌ මොන පක්ශවලට පුප දුන්නද මම ඇත්තට ම දන්නෙ නෑ. මම දේශපාලන නිවුස් වල වැදගත් ම ඒවා කොහෙන් හරි post එකකින් දැනගත්තොත් මිසක් ඕපදූප ඔක්කොම හොයන්නෙ නෑ.
ලෝයර් කාරයා ලොකු නෑ.ඒත් උසාවියක උන්ට වැඩි පක්ශපාතීබවක් ලැබෙනවා කියන එක දැන දැන ම මූ ලෝයර් කෙනෙකුට ගැහුවා කියන්නෙ බලු බල්ලෙක් නැති තැනක සාමාන්‍ය මිනිහෙක්ට උනා නම් මොකක් වෙයි ද?
ගහලා නැතත්පොලිසියෙ එකා මට්ටු වෙනව නම් සතුටුයි කියන්න මම නම් භය නෑ. මොකද මුන් මට්ටුවෙන්නේ ඉතාම කලාතුරකින්.
පහුගිය දවල්වල ලෝයර් කෙනෙකුට ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් පොලිසියට එන්න තියෙන අයිතියත් මිරිහානෙ තරංග කියන පොලිස් කාරයා අභියෝගයට ලක් කරපු සිදුවීම උබලා දන්න්ව ඇති නෙ.
IDK why ගොඩයො ඔක්කොම රැල්ලට කාකිකාරයට පුප දෙන්න ගත්තෙ කියලා. උබලා ජෝක් එකට ගන්නෙ උබලගෙ ම අයිතිය උබලගෙ ම නිදහස. ඒක දැන් ම තේරෙන එකක් නෑ. දැන් කියාගෙන එන්න එපා නීතිය කාටත් එකයි කියලා. ඒක එහෙම වෙනවා නම් හොදයි ඒත් එහෙම හුත්තක් මෙහේ කවදාවත් වෙලා නම් නෑ.