පොලිසියෙ දාන පැමිණිලි

AnuradhaRa

Well-known member
  • කම්පියුටරයිස් කරන්නෙ නැද්ද?
    දැං ඔය තොරතුරු ආපහු පොත් පෙරලලද බලන්නෙ

    පොලිසි රිපෝට් එකක් ගන්න ගියාම පෙර වැරදි කොහොමද හොයාගන්න පොත්වල ලියල නං
    එපා වෙනවනෙ හොයන්න ගියාම
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    පොලිස් රිපෝට් දෙන්නෙ මූන බලල OIC ට උඹේ මූන මතකයිනම් සොරි තමයි. මගෙ යාලුවෙක්ට දවසක් ආ නිතරම පොලිසියට එනව නේද අපේ වැඩක් තියෙනව සිමෙන්ති කොට්ට 4ක් ඇරන්දෙන්න පුලුවන්ද අහලා. මූ වැඩේ කරගන්නත් ඕන නිසා අරන්දීලා. :P
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොලිස් රිපෝට් දෙන්නෙ මූන බලල OIC ට උඹේ මූන මතකයිනම් සොරි තමයි. මගෙ යාලුවෙක්ට දවසක් ආ නිතරම පොලිසියට එනව නේද අපේ වැඩක් තියෙනව සිමෙන්ති කොට්ට 4ක් ඇරන්දෙන්න පුලුවන්ද අහලා. මූ වැඩේ කරගන්නත් ඕන නිසා අරන්දීලා. :P
    දැං ඔය නැතිවෙච්ච අයිඩි ලයිසන් එහෙම බොරුවට ලියාගත්තට ඒවට මොනා වෙනවද දන්නෙ නෑ
    නැති වුණාම ඇන්ට්‍රියක් දාන්න ඕන නේ... තේරුමක් නෑ අන්තිමට බලනකොට
    එක්කො මේ සේරම කම්පියුටරයිස් කරන්න ඕනෙ
    අයිඩි එක ගහපු ගමං විස්තර එන විදියට
     
    • Like
    Reactions: tha123

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    දැං ඔය නැතිවෙච්ච අයිඩි ලයිසන් එහෙම බොරුවට ලියාගත්තට ඒවට මොනා වෙනවද දන්නෙ නෑ
    නැති වුණාම ඇන්ට්‍රියක් දාන්න ඕන නේ... තේරුමක් නෑ අන්තිමට බලනකොට
    එක්කො මේ සේරම කම්පියුටරයිස් කරන්න ඕනෙ
    අයිඩි එක ගහපු ගමං විස්තර එන විදියට
    පැමිනිල්ලක් දානේ නිත්යානුකූලව නැති උනා කියල සඳහනක් තියෙන්න ඕන නිසා. නැත්තන් කවුරු හරි ඒ දිනේට පස්සෙ ඒක පාවිච්චි කරල අපරාදයක් කරොත් අයිතිකාරයා අමාරුවේ වැටෙන නිසා. පැමිනිල්ල දපු කොලේ තියගන්න කියන්නෙ ඒකනෙ. ID සීන් එකනම් එන්නෙ නැති තරමට හොඳයි. නැත්තන් ID එක ගහපුගමන් සෙරම ගූ කේස් ටික මාට්ටු වෙනවනෙ. 🥴 :P
     
    • Love
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    1) කම්පියුටරයිස් කරන්නෙ නැද්ද?
    2) දැං ඔය තොරතුරු ආපහු පොත් පෙරලලද බලන්නෙ
    1 නෑ
    2 එහෙම තමයි හුත්තරීතර තාක්සනික දෝසේ ගන්නේ

    🤌 🤌 🤌 🤌
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඩේටා බේස් එකක් තියනවා. උබේ idඑකෙන් විස්තර සේව් කරනවා. රථවාහන වැරදි, උසාවියෙන් දඩුවම් නියමකරපුවා මේකේ තියනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    ලොකු කේස් කම්පියුටරයිස් කරපු සිස්ටම් එකක තියනවා මම දන්න විදියට
    පොඩි පොඩි 2.50 කේස් නං එහෙම කරන්නෙ නැතිව ඇති
     
    • Like
    Reactions: AnuradhaRa