පොලිසියේ පකේ නිරොදායන නිතිය. #UNHUMANRIGHTS

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හාමුගේ ගූ වල ඉහගෙන කාලා බුදු ෆිට් එක ආපු තක්කඩි වහල් පොම්න පොලිස් බේසික් පුතාලා. මුන්ට රෙන විරුවෝ කියලා තමයි කියන්න ඔනේ 🤮
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසිය කෙසේ වෙතත් උසාවියෙන් නම් කලින් පාර උද්ගෝෂණ කරපු උන්ව නිදහස් කරල පොලිසිය ඉල්ලපු නිරෝධායන රදවා ගැනීම ප්‍රතික්ෂේප කරා. පොලිසියට අවවාද කරලත් තිබ්බ මිනිසුන්ගේ අයිතීන් ගැන කියලා.
    අන්තිමට නිරෝධානයක මධයස්තානයකනෙ නතර උනේ ඒකට උසාවි නියෝග ඔන නැ කියලයි උසාවිය කිවෙ,අන්තිමට කොවිඩුත් හදන් තිබ්බෙ සැප උදාවෙයි මුන්ටත්..🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    පොලිසිය කෙසේ වෙතත් උසාවියෙන් නම් කලින් පාර උද්ගෝෂණ කරපු උන්ව නිදහස් කරල පොලිසිය ඉල්ලපු නිරෝධායන රදවා ගැනීම ප්‍රතික්ෂේප කරා. පොලිසියට අවවාද කරලත් තිබ්බ මිනිසුන්ගේ අයිතීන් ගැන කියලා.
    okun awawada piliganne naha, lokkonta extension daganna deshapaluwanta namenawa, lokko podi unwa nawanawa...
    ithin usawiyen dena awawada munta amathaka wenawa...
    me gandagahana deshapalane nathiwenne nathi thak neethiyak naha me rate...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උබල ඉන්නෙ ඒවටනෙ බන් යපල්ල යවපල්ල අපි බය වෙයි සුද්දන්ට ලොල්, කොරයි අපිට පකක් තොපේ ඔය ගොන් සුද්දො..🤣🤣🤣🤣🤣

    උඹ වැසිකිලි යනකොට මොලේ වැසිකිලි වලට වැටිලා ෆ්ලශ් උනා නේද? අනේ සංසාරේ මෙහෙමත් වහල් අම්බරුවෙක් :rofl: :rofl: :rofl: :rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මුනුත් වැරදි නමුත් තර්කේ හරී.. බාර් පොලිම් වල හිටියේ අවසර ඇතුවද?
    වහල්ලුන්ට නොතේරෙන රටේ තත්වය. එක රටක එක නීතියක් කොහෙද බන් ලන්කාවේ.
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    okun awawada piliganne naha, lokkonta extension daganna deshapaluwanta namenawa, lokko podi unwa nawanawa...
    ithin usawiyen dena awawada munta amathaka wenawa...
    me gandagahana deshapalane nathiwenne nathi thak neethiyak naha me rate...
    නිතියක් නැති තවත් රටක් මෙන්න බලාගනින් ඔස්ටේලියාව,🤣🤣🤣🤣 නෙලන නෙලිල්ල , නෙලල විතරක් නෙමේ මිලියන ගානක දඩත් ගහල🤭🤭🤭🤭

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අන්තිමට නිරෝධානයක මධයස්තානයකනෙ නතර උනේ ඒකට උසාවි නියෝග ඔන නැ කියලයි උසාවිය කිවෙ,අන්තිමට කොවිඩුත් හදන් තිබ්බෙ සැප උදාවෙයි මුන්ටත්..🤣🤣🤣🤣
    අපේ බල්ලාගේ හීට් එක නැගලා හොඳ වෙස බල්ලියෙක් හොයනවා පුට්ටුවක් දාන්න, උඹේ අම්මා ගෙදරද @erozan
    මොකද මටත් උඹ වගේම හොඳ කීකරු අසුචි කන බල්ලෙක් ඕනි ගෙදරට
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    පොලිසියේ උනුත් දැන් ඉල්ලන් කන්න එන්නේ නෑ බං. ගිය මාසේ වෙනකොට උන්ගේ 117 ක් ද කොහෙද මරිලාලු කොරෝනා නිසා. ඊට වඩා උන් නිසා උන්ගේ පවුලේ සමිපත යො නැති වෙලා ලු.

    මුන් වැඩිය මැරෙන්නේ ,අමාරු වෙනක න් මුන් ගණන් ගන්නේ නැහැ නේ. කොහොමත් හෙන ලොකු line එකෙන් නේ ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුනුත් වැරදි නමුත් තර්කේ හරී.. බාර් පොලිම් වල හිටියේ අවසර ඇතුවද?
    වහල්ලුන්ට නොතේරෙන රටේ තත්වය. එක රටක එක නීතියක් කොහෙද බන් ලන්කාවේ.
    ගිය පාරත් තර්ක කොරල කෙලියෙ රටටම , මෙදත් පටන් ගන්ඩ එන්නෙ කොරෝන අඩු වෙද්දි, කොරෝන වැඩිම කාලෙ කොරන්ඩ එපැයි උද්ගෝසන,🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    අන්තිමට නිරෝධානයක මධයස්තානයකනෙ නතර උනේ ඒකට උසාවි නියෝග ඔන නැ කියලයි උසාවිය කිවෙ,අන්තිමට කොවිඩුත් හදන් තිබ්බෙ සැප උදාවෙයි මුන්ටත්..🤣🤣🤣🤣
    එහෙම නතර කරපු උන් මොකද නන්දසේනගේ කාර්යාලය ලග කරපු උද්ගෝෂණ කරපු දවසෙම හරියට අවශ්‍ය දින ගණන නැතුව එළියට දැම්මේ ?
    ඊට පස්සේ කරපු එක උද්ගොසනයක්ට වත් එහෙම නිරෝධායන කරේ නෑ නේ.

    සාමකාමිව දක්වන විරෝධ වලට උස්සන් ගිහින්, එකගොඩේ විරෝධතා කරද්දී පැත්තකට වෙලා ඉන්නව... :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    අඩෝ උබද භාරත ප්‍රභාෂණ එතකොට?
    උබට තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතිවුනා. ඕක අමු පොන්නයනේ. දන්න උන් දන්නවා. දැන් හැංගිලා ඉන්නව ප්‍රංසෙට වෙලා...ගෑනි නම් සුපිරි ආහ්..දන්නෝ දනිති පොන්න භාරතයා ගැන :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Umba kiyana ekaa Elakiri eke wena namakin innewa kiyela hithenewa..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    නිතියක් නැති තවත් රටක් මෙන්න බලාගනින් ඔස්ටේලියාව,🤣🤣🤣🤣 නෙලන නෙලිල්ල , නෙලල විතරක් නෙමේ මිලියන ගානක දඩත් ගහල🤭🤭🤭🤭

    thota keeparak keewada pons danuwath una lol
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    අඩෝ උබද භාරත ප්‍රභාෂණ එතකොට?
    උබට තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතිවුනා. ඕක අමු පොන්නයනේ. දන්න උන් දන්නවා. දැන් හැංගිලා ඉන්නව ප්‍රංසෙට වෙලා...ගෑනි නම් සුපිරි ආහ්..දන්නෝ දනිති පොන්න භාරතයා ගැන :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Tramadol

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගිය පාරත් තර්ක කොරල කෙලියෙ රටටම , මෙදත් පටන් ගන්ඩ එන්නෙ කොරෝන අඩු වෙද්දි, කොරෝන වැඩිම කාලෙ කොරන්ඩ එපැයි උද්ගෝසන,🤭🤭🤭
    මේ පාර බාර් රැල්ල.. හිතන්න එපා තාම නිවුස් වල අලුත් අවුරුදු පොකුරෙ මෙච්චරයී රටින් ආපු මෙච්චර්‍ය.
    අපි මොනවට ඇන කොටා ගන්න වද මීඩියා බුද්දිමතුන් කියන කොට😝😝
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නිතියක් නැති තවත් රටක් මෙන්න බලාගනින් ඔස්ටේලියාව,🤣🤣🤣🤣 නෙලන නෙලිල්ල , නෙලල විතරක් නෙමේ මිලියන ගානක දඩත් ගහල🤭🤭🤭🤭

    ඇමතිලා, ගණිකාවොන්ගේ ජංගි පාර්සල් ප්‍රවාහනය නොකරන. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන රටවල් වල නීති විරෝදීව බාර් පෝලිමේ පොරකනවා නොදැක්කවගේ ඉඳලා. තමන්ගේ දේශපාලන පක්ශ වල වහල්ලු කරන උත්ගෝශන, කිරිබත් පාටි නොදැක්කා වගේ ඉඳලා. තමන්ගේ පක්ශේ මහ උන්ට, තක්කඩි ඇමති හෙංචයියොන්ට විරුද්දව කතා කරන තුන් හතර දෙනෙක් කුදලගෙන යන්න විදියේ අමුතු නීති ක්‍රියාත්මක කරන්නේ නෑ මිනිහෝ. ඔක්කොටම එකම නීතිය. සිංහලයා, දෙමලා, මට්ටයා, පොහොට්ටුවා, එජාපයා, ජෙප්පා, සුද්දා, කල්ලා කියලා නෑ. ඔක්කොටම එකම නීතිය. ගහනවානම් ගහපන් ඔක්කොටම. කුදලගෙන යනවා නම් පක්ශ පාට බේද නැතුව ඔක්කොම කුදල ගෙන යන්න ඔනේ.

    @erozan කොහොම හරි නීතිය බල්ලට දාලා බාර් ඇරලා පොරකන්න දීලා කොරෝනා පතුරවලා මිනීමරු රත්වත්තේයි, හරක් වීරසේකරයි, සතොසේ කෝටි ගානක සුදු ලූණු හොරකමයි, 2500 යේ බන්දුල සක්කිලි බලුමූනයි, මිනීමරු ලසන්ත අලගෙඩි වන්නමයි, ස' ගේ අමුඩෙයි ගොඩදානවා නේද? :rofl: :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 19, 2021 at 2:24 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමතිලා, ගණිකාවොන්ගේ ජංගි පාර්සල් ප්‍රවාහනය නොකරන. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන රටවල් වල නීති විරෝදීව බාර් පෝලිමේ පොරකනවා නොදැක්කවගේ ඉඳලා. තමන්ගේ දේශපාලන පක්ශ වල වහල්ලු කරන උත්ගෝශන, කිරිබත් පාටි නොදැක්කා වගේ ඉඳලා. තමන්ගේ පක්ශේ මහ උන්ට, තක්කඩි ඇමති හෙංචයියොන්ට විරුද්දව කතා කරන තුන් හතර දෙනෙක් කුදලගෙන යන්න විදියේ අමුතු නීති ක්‍රියාත්මක කරන්නේ නෑ මිනිහෝ. ඔක්කොටම එකම නීතිය. සිංහලයා, දෙමලා, මට්ටයා, පොහොට්ටුවා, එජාපයා, ජෙප්පා, සුද්දා, කල්ලා කියලා නෑ. ඔක්කොටම එකම නීතිය. ගහනවානම් ගහපන් ඔක්කොටම. කුදලගෙන යනවා නම් පක්ශ පාට බේද නැතුව ඔක්කොම කුදල ගෙන යන්න ඔනේ.
    වැරදි කරන එකාව තමයි කුදලන් යන්නෙ..බයිල කියවල වැඩක් නැ පේනවනෙ ඔස්ටේලියාව අපේ පොලිසිය හොදයි ඒ අතින්..🤣🤣🤣

    දැන් බලපන් ප්‍රoශෙ 3000 සෞඛය සේවකයො අයින් කරල බේත් විදගත්තෙ නැ කියල, අපේ එහෙම කරානම් තොපිට රෙවෙයි මානව හිමිකන් මතක් වෙලා..🤣🤣🤣🤣🤣තොපි හොයන්නෙ වල්බුරු මානව හිමිකමක් එහෙම මානව හිමිකන් ලෝකෙ නැ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    වැරදි කරන එකාව තමයි කුදලන් යන්නෙ..බයිල කියවල වැඩක් නැ පේනවනෙ ඔස්ටේලියාව අපේ පොලිසිය හොදයි ඒ අතින්..🤣🤣🤣

    දැන් බලපන් ප්‍රoශෙ 3000 සෞඛය සේවකයො අයින් කරල බේත් විදගත්තෙ නැ කියල, අපේ එහෙම කරානම් තොපිට රෙවෙයි මානව හිමිකන් මතක් වෙලා..🤣🤣🤣🤣🤣තොපි හොයන්නෙ වල්බුරු මානව හිමිකමක් එහෙම මානව හිමිකන් ලෝකෙ නැ..
    api thamai hondatama kale
    lol okama kiyawa kiyawa indapan.