පොලිසියේ පකේ නිරොදායන නිතිය. #UNHUMANRIGHTS

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,880
    8,219
    113
    Kotahena
    අර ඔස්ටේලියාවෙ උද්ගෝසන කරපු උන්ට ගම්බිරිස් ගහද්දි උබේ ඔය මානව හිමිකන් උන් මොන මුල්ලෙද බන් උන්නෙ??🤭🤭🤭🤭
    ඉතිං මුන් ගිහින් Australia වල උද්ගොසන කරයි, උඹ ටිකට් ටිකයි විසා ටිකයි හදල මුන් ටික එහෙ යවපන්කෝ :) කොයි රටේ උනත් අදාළ නැහැනේ අයුතිය නිසානේ හඬ නගන්නේ.
    එහෙට යවන්න බැරිද උඹට උන්ව?
     
    • Like
    Reactions: Cypress

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    එක වරදක් පෙන්නල තමන් වැරදි කරල හරි යන්නෙ නැ.උබල හැම එකටම ගෝඨ අල්ලන් හරි යන්නෙ නැ 12000 මරිල තියෙනව කොරෝන නිසා තවත් උද්ගොසනත් ඕනද ලොල්

    oya widiyata hithuwama lolma lol. උද්ගොසන karoth tamai corona bowenne. bar wala burutha pitin pora kaddi corona ne. ane sudu nala waren. me උද්ගොසනye 50 wath hitiyada? ara guruwaru rata pura උද්ගොසන karaddi budiyagena hitapu un kiyana katha. Thread eke title eka balapan. "පොලිසියේ පකේ නිරොදායන නිතිය".
     
    • Like
    Reactions: Cypress

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    yako samkamiwa udgoshanaya karapu eun policeyan ussan yanawa. Bar eke pora kaka bottal gatta eun happy eke gedara yanawa. WELL DONE GOTA.
    බාර් වල විතර්ක් නම් නෙමෙයි පෝලිම් තියෙන්නෙ... කීල්ස් , කාගිල්ස්, සතොස ඔය හැම් සුපර්මාකට් එකකම සෙනඟ ඉන්නව. හැබැයි බාර් ඉස්සරහත් ඔහොම් සෙනඟ පොර කන්නෙ නෑ ඇරලම තිබ්බ නම් සහ පිළිවෙලකට වෙළඳාම කලා නම් කීල්ස්,කාගිල්ස් ව්ගේ.. උනුත් බාර් ඇරලා රට වහපු දවසෙ ඉඳන්ම.. මීඩියා ඔව්ව් දන්නෙ නෑ..... 😂😂😂😂
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මෙහෙනම් කඩ ඔකොම ඇරලා තියෙන්නේ TVL පාරක් වල tvl හයර් කරනවා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බෝල කඩල පෙන්නුවාම ගිහින් එන්න ඉඩ දෙනවා

    එක වරදක් පෙන්නල තමන් වැරදි කරල හරි යන්නෙ නැ.උබල හැම එකටම ගෝඨ අල්ලන් හරි යන්නෙ නැ 12000 මරිල තියෙනව කොරෝන නිසා තවත් උද්ගොසනත් ඕනද ලොල්


    ඒ කියන්නේ උබත් පිලිගන්නවා බාර් වැරදි කියල?

    එතකොට ඒ වැරැද්ද පෙන්නලා දෙන්න ඕනේ කොහොමද ?
    ------ Post added on Sep 22, 2021 at 11:32 AM