පොලිසියේ පාගා මාරු ලොක්කො.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කුඩු සම්බන්ධයෙන් ලක්ෂ 50 60 ගන්න ලොක්කො අතේ මාට්ටු වුණත් ඇයි වුන්ව රස්සාවෙන් දොට්ට දාලා හිරේ දාන්නේ නැතුව.

    ස්ථාන මාරු දෙන්නේ මාරම ආතල් නේ. මෙහෙම කරලා රට හදන්න පුළුවන්ද ?

    පොලිසියේ ලොක්කන්ට විශේෂ වරප්‍රසාදයක් ද ?

    මේක ට හේතුව උබලා දන්නවාද. ??💀
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Ekangai sthana maru wihililuwak gov services wala moka waradi karath dotta nodama athule thiyaganima thamai rate winaseta mula
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    that's how police works everywhere neh bn, doesnt matter which country

    අඩෝ සිරා ද දැනන් හිටියේ නැහැ ඒක . මාර වැඩක් නෑ බං දූෂිතයෙක් තියාගෙන ඉන්නවා කියන්නේ. නීතියේ ආධිපත්‍ය ක් නැහැ නේ.
    ඉතින් වුන් ඕනෑම බලු වැඩක් කරනවා.


    ලොයාර් කෙනෙක් දූෂිත වැඩක් කරලා මාට්ටු වුණොත් වුගේ නිතින්නන කම අහෝසි. මම නම් හිතන්නේ නැහැ. වෙන රටවල. ඔයා සින් එක.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,108
    113
    −273.15°C
    oya film walatath oona tharam tyenne. mokakhari waraddak karapu gaman wena kohetahari transfer karanawa.
    terminate karanne na waradi kara kiyala.