පොලිසිය ඉන්නේ අපිට කියලා පු* අැරගන්න

machan deshapalane wena ekak meka wena ekak.....ehemanam beruwala siddiyata mahinda anduwe madihath vima gana apita prsnayak thiyenawa ....hama dekatama desapalana bijja gawaganna epa

ඒ වුනාට බං....දැන් බලයේ ඉන්න පක්ෂය කරන්නේ මුන්ට අවශ්‍ය දේ නේ....කොටුවේ මුස්ලිම් පේමන්ට් කාරයොට ඕක විදිහට නටන එවුන් මාලිගාවත්තට අත තියයිද? රටක හරි ආණ්ඩුවක් තියේ නම් උන් ඔහොම නටන්නේ නැ බයයි
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113

    ehema ratakda lankawa....ehema ratak nam....sinhala jathiwadeth naha muslim jathiwadeth naha.....;)
     
    පැටියා;18704421 said:
    රනිල්ලා JVP එක මර්දනේ කරපු විදිය ගැන ත්‍රෙඩ් දැම්ම සරදියල්ද මේ? කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා සරදියල් :lol:

    ඒ කාලේ මම රනිල් ට සපෝට්....දැනුත් ජවිපෙ මර්ධනය වෙනුවෙන් මම එජාප රජය වෙනුවෙන් පෙනි සිටිනවා....

    හැබැයි දැන් තේරෙනවා රනිල් කියන්නේ ලොන්ත පොන්සි ඩයල් එකක් කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    kohoma unath polisiya mita wada mekata madihath wenna oni ...waradi karuwanta agama balanne nathuwa daduwam karanna oni.....lankawe ipadunanam lankawe marenawanam ....lankawe de kanawanam ....lankawata sup karanna oni......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113

    ඒ කාලේ මම රනිල් ට සපෝට්....දැනුත් ජවිපෙ මර්ධනය වෙනුවෙන් මම එජාප රජය වෙනුවෙන් පෙනි සිටිනවා....

    හැබැයි දැන් තේරෙනවා රනිල් කියන්නේ ලොන්ත පොන්සි ඩයල් එකක් කියලා

    nodakin Ponnaya :growl::growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒ කාලේ මම රනිල් ට සපෝට්....දැනුත් ජවිපෙ මර්ධනය වෙනුවෙන් මම එජාප රජය වෙනුවෙන් පෙනි සිටිනවා....

    හැබැයි දැන් තේරෙනවා රනිල් කියන්නේ ලොන්ත පොන්සි ඩයල් එකක් කියලා

    ඒකාලේ සිංහයා දැං පොන්නයා :lol:
    කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා සරදියල් :lol:
     
    ehema ratakda lankawa....ehema ratak nam....sinhala jathiwadeth naha muslim jathiwadeth naha.....;)

    සිංහල ජාතිවාදය ආවේ තමන්ට ආරක්ෂකයක් විදිහට...නැතුව නිකම් නෙමෙයි...මුස්ලිම් ජාතිවාදින් පෝෂණය වෙනවා මේ රජය...

    උඹ ඕන නම් දැනගනින් මේ මාලිගාවත්තේ එවුන් කාටද කියලා? උන් යු එන් පියට නේද?? ඇයි? උන්ට එතකොට වාසි වැඩියි..

    මම පුද්ගලිකව දන්නවා ඒ කාලේ ගෝඨා මාලිගාවත්ත බය කරන් තියන් හිටියේ...ඒ වගේ නායකත්වයක් අපිට ඕන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    සිංහල ජාතිවාදය ආවේ තමන්ට ආරක්ෂකයක් විදිහට...නැතුව නිකම් නෙමෙයි...මුස්ලිම් ජාතිවාදින් පෝෂණය වෙනවා මේ රජය...

    උඹ ඕන නම් දැනගනින් මේ මාලිගාවත්තේ එවුන් කාටද කියලා? උන් යු එන් පියට නේද?? ඇයි? උන්ට එතකොට වාසි වැඩියි..

    මම පුද්ගලිකව දන්නවා ඒ කාලේ ගෝඨා මාලිගාවත්ත බය කරන් තියන් හිටියේ...ඒ වගේ නායකත්වයක් අපිට ඕන

    rathupaswala wageda ? 89 wageda?
     
    පැටියා;18704441 said:
    ඒකාලේ සිංහයා දැං පොන්නයා :lol:
    කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා සරදියල් :lol:

    විපක්ෂයේ ඉන්නකොට හැටි දැනගන්නේ නැනේ.....බලයට ආවම..කරන ගොන් වැඩ දැක්කාම තමයි දැනගන්නේ...නැතුව කන්න ඕන වෙලාවට කතාව කිසි තේරුමක් නැති මෝඩ කතාවක් නේ...

    මොකද කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා වෙනවා නම් මම ඒකාලේ මහින්දට වැඩ කරලා රනිල් බලයට ආවම රනිල් ගේ ගුණ කියන්න ඕන...මුලින් හරුපයක් කියන්න කලින් තේරුම දැනගනින්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිංහල ජාතිවාදය ආවේ තමන්ට ආරක්ෂකයක් විදිහට...නැතුව නිකම් නෙමෙයි...මුස්ලිම් ජාතිවාදින් පෝෂණය වෙනවා මේ රජය...

    උඹ ඕන නම් දැනගනින් මේ මාලිගාවත්තේ එවුන් කාටද කියලා? උන් යු එන් පියට නේද?? ඇයි? උන්ට එතකොට වාසි වැඩියි..

    මම පුද්ගලිකව දන්නවා ඒ කාලේ ගෝඨා මාලිගාවත්ත බය කරන් තියන් හිටියේ...ඒ වගේ නායකත්වයක් අපිට ඕන

    හරි ගෝටා ආවා කියමු
    රබර් බෝලේ වතුර යට හිර කරං ඉන්නවා වගේ ඌ ඉන්නකං හම්බයො සයිලන්ට් එකේ ඉඳියි.
    ගෝටා සදා අමරණීය නෑනෙ. ඌ මලාට පස්සෙ ආයෙත් දිනූ දේශය අනතුරේනෙ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විපක්ෂයේ ඉන්නකොට හැටි දැනගන්නේ නැනේ.....බලයට ආවම..කරන ගොන් වැඩ දැක්කාම තමයි දැනගන්නේ...නැතුව කන්න ඕන වෙලාවට කතාව කිසි තේරුමක් නැති මෝඩ කතාවක් නේ...

    මොකද කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා වෙනවා නම් මම ඒකාලේ මහින්දට වැඩ කරලා රනිල් බලයට ආවම රනිල් ගේ ගුණ කියන්න ඕන...මුලින් හරුපයක් කියන්න කලින් තේරුම දැනගනින්

    මම කියපු දේ ඔලුවට ගිහිං නෑ. ඔහොම මුස්ලිම් අන්තවාදියො ගොං පාට් දාන්න ආවොත් රනිල්ලා පොන්නයො වගේ ඉඳියිද? JVP එකට කලා වගේ අරියිනෙ :)
     
    rathupaswala wageda ? 89 wageda?

    කිසි ගැලපීමක් නැනේ බං....

    හම්බ කතාවට කොහොමද බං රතු පස්වල ගැලපෙන්නේ?

    89 ගැලපෙන්නේ වත් කොහොමද?

    උඹට තාම තේරෙන්නේ නැනේ...මම කියන්නේ කුමන රජයක් හිටියත් රට වෙනුවෙන් කරන්න අවශ්‍ය දේ කරන්න ඕන....88-89 දි යු එන් පි රජය කළා...2009 දි මහින්ද කළා.....ඒ විදිහට හම්බ ප්‍රශ්නයත් විසඳන්න ඕන....හැබැයි පවතින රනිල් පොන්සි රජයේන ඒක වෙන්නේ නැති බව ෂුවර්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ohoma kaa gahana Muslim aya , Muslim samajayeth place ekak nathi, place ekak ganna try karana aya. Ova ganan ganna epa, Puluwan nam weapons ekka policiye 100 k vithara inna place ekakata avilla kiyanna balanna, Dan unath policiyata banapu eka highlight karala pennavanam, policiya nikam inna ekak naha, Lagadi policiyata banapu BMW Car woman arrest kala vage arrest karavi.
     
    පැටියා;18704456 said:
    මම කියපු දේ ඔලුවට ගිහිං නෑ. ඔහොම මුස්ලිම් අන්තවාදියො ගොං පාට් දාන්න ආවොත් රනිල්ලා පොන්නයො වගේ ඉඳියිද? JVP එකට කලා වගේ අරියිනෙ :)

    ඒක කලේ ඇතුලත්මුදලි රන්ජන් විජේරත්න..රනිල් මොකාද ඒ මිනිස්යෙ ඉස්සරහා....රනිල් කියන්නෙ තමන්ගේ ඡන්දය තනිකර මුස්ලිම් මත රැඳෙන කොටසක්.....උ ඒ මත රැඳෙන උන්ට බ‍යේ වැඩ කරන එකෙක්...ඒක පෙන්නලා තියෙන්නේ හොඳට..........
     
    මුස්ලිම් අන්තවාදයක් පිළිගන්නේ නැත්තම්?

    උන් කරන දේ හරි කියනවා නම්......අන්තවාදින් නම් එජාප රජයක් කරන්නේ....එතකොට කවදාවත් ඇඟිල්ල දික් කරන්නේ නැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක කලේ ඇතුලත්මුදලි රන්ජන් විජේරත්න..රනිල් මොකාද ඒ මිනිස්යෙ ඉස්සරහා....රනිල් කියන්නෙ තමන්ගේ ඡන්දය තනිකර මුස්ලිම් මත රැඳෙන කොටසක්.....උ ඒ මත රැඳෙන උන්ට බ‍යේ වැඩ කරන එකෙක්...ඒක පෙන්නලා තියෙන්නේ හොඳට..........

    ඒකාලෙත් රනිල් සිංහයා නෙවෙයිද එතකොට. එක කතාවක් කියපං :lol:
     
    පැටියා;18704480 said:
    ඒකාලෙත් රනිල් සිංහයා නෙවෙයිද එතකොට. එක කතාවක් කියපං :lol:

    කවදද ඕයි මම රනිල්ට සිංහයා කිව්වේ? මම කියන්නේ උට පොන්සියා කියලා නේ..උඹට අමු කැවිලාද