පොලිසිය ගූ බවුසරයක් හොයයි

redlions

Banned
May 29, 2014
247
8
0
පොලිසිය ගූ බවුසරයක් හොයයි

ගලි බවුසරේ පළාතක් ගඳ ගස්වයි
(වීඩියෝ දසුන් සහිතයි)
2014 ජූලි මස 23 09:58:53 | . , සිරි මහබෙල්ලන
fb.png

පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එය ලුහු බැඳ ගොස් එහි අංකය වීඩියෝග කරන්නට එසැණ මාධ්‍යවේදියාට හැකි විය.
අද උදේ රඹුකන වෙළ අසළට ගිය විට දැක ගත හැකි වූයේ වැසිකිළි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි දමා ගොස් තිබූ බවයි. පොලිස් පරිසර ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මාධ්‍යවේදියාගේ වීඩියොවෙන් අපද්‍රව්‍ය දමා ගිය ගලි බවුසරයේ අංකය පොලිසිය සොයා ගත් අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113

    සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.:P