ඉස්සර වගෙ නෙවෙ දැන් මාර බයක් තියෙන්නෙ. ගිය සතියෙද කොහේදෝ ඇල්ලුවා. ඌ වෙවුලන ගමන් වගේ ගත්තෙ. ඊට පස්සෙ සාක්කුවේ ෆෝන් එක දැකලා වීඩියෝ කරාද ඇහුවා. මම පිස්සුද කියල ගැලරිය පෙන්නලා ආවා. පව් පොර.
ඊට කලින් එකෙක් ඇල්ලුවා ඌ ගත්තෙම නැහැ සල්ලි. පොස්ට් ඔෆිස් ගිහිං ගෙවලා ආව.
අද ත්‍රිවිල් එකක් යනවා හිමීට වංගු පාරක නියුට්‍රල්ද කොහෙදෝ. ඉවසලා බැරිම තැන ඉරි දෙක කපලා ඉස්සර කරා. ඉස්සරහින් හිටියා මාර ගහක් යට. පොඩි දඩයක් ලියලා දෙන්නම් කිවුවා. මම ඉතිං පච කිවුවා. හෙට කොළඹ යන්න තියෙනවා. මට දඩේ ගෙවන්න සල්ලි තියෙනවා පොලිසි ගානෙ යන්න වෙලාවක් නැහැ සර් කියල. මම දඩේ 1000ක් දෙන්නං කිවුවා. ඊට පස්සෙ පොර කිවුවා. 1000ක් ඕනෙ නැහැ 500ක් ප්‍රෙට්‍රල් ටිකක් ගහගන්න වත් තියල යන්න කියල. ඌ නං වයස ඩයල් එකක්. අලුතෙන් බැජ් ගහපු එකා ඉන්නවා පැත්තකට වෙලා. මම බයිසිකලේ උඩ තිබ්බ පොත යට 1500ක්ම තියල ආවා.
මේ සෝසල් මිඩියා වේසිගෙ පුතාලා ඕවා වීඩියෝ කරලා දාන නිසා අපිට ජරාවක් දිගන්නත් නැහැ. පොලිසිය ජරාව කන තරමට මට වාසි!
ane huke , jarawa illuwa nam uba kiyanne oya kathawa neme ne.