පොලිසිය... ලංකාවේ අපේ පොලිසිය..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොලිසිය... ලංකාවේ අපේ පොලිසිය..

    252240_1387432861766_1710412417_642208_6232976_n.jpg

    මේ වගේ පොලිසියක් මේ ආත්මෙදි විතරක් නෙමෙයි
    හැම ආත්මෙදිම අපිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.....

    රී පෝස්ට් නම් සොරි කිව්වා...
     
    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    252240_1387432861766_1710412417_642208_6232976_n.jpg

    මේ වගේ පොලිසියක් මේ ආත්මෙදි විතරක් නෙමෙයි
    හැම ආත්මෙදිම අපිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.....

    රී පෝස්ට් නම් සොරි කිව්වා...

    owwa katha wade hode???? meka mage post eka:eek:anith eka meka kohomada oyaata labune:eek:meka mage yaaluwek gaththu photo ekak:P
    elakiri kattiya daanna epa kiyapu hinda mama ain kara

    http://www.elakiri.com/forum/showthread.php?p=10255461#post10255461
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පොලිස්සි වල ඉන්නෙත් මනුස්සයොනේ බන් !

    කවුද දන්නේ පොර ඊයෙ රෑ M-I එකේ වගේ ගේමක් දීල නිදිමරලා හිටියද කියල ! :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    owwa katha wade hode???? meka mage post eka:eek:anith eka meka kohomada oyaata labune:eek:meka mage yaaluwek gaththu photo ekak:P
    elakiri kattiya daanna epa kiyapu hinda mama ain kara

    http://www.elakiri.com/forum/showthread.php?p=10255461#post10255461

    මචං මම දන්නේ නැහැ උඹ දැම්මා කියලා... දැක්කෙත් නැහැ.. මට FBඑකේ යාලුවෙක් ටැග් කරලා තිබ්බා ඔය ෆොටෝ එක.. ඉතිං පොඩි ෆන් එකක් තිබ්බ නිසා දැම්මා..
     
    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    මචං මම දන්නේ නැහැ උඹ දැම්මා කියලා... දැක්කෙත් නැහැ.. මට FBඑකේ යාලුවෙක් ටැග් කරලා තිබ්බා ඔය ෆොටෝ එක.. ඉතිං පොඩි ෆන් එකක් තිබ්බ නිසා දැම්මා..

    its ok .no problem.bye;):)
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    පොලිස්සි වල ඉන්නෙත් මනුස්සයොනේ බන් !

    කවුද දන්නේ පොර ඊයෙ රෑ M-I එකේ වගේ ගේමක් දීල නිදිමරලා හිටියද කියල ! :P

    ehema dekuth thiyenawa machan........
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මූත් අහිංසක එකෙක් බන් ඔය නැති බැරි කමට ඕක අස්සට රිංග ගත්තට.