පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    එහෙම අවශ්ය වෙන එකක් නැ ....ආණ්ඩුව දැනටම ස්ටෙක් එකක් ඉදිරියෙන් ..දැනටම කොරෝනා සදහා බෙහෙත පොහොට්ටුවෙ විද්වතෙක් විසින් හදුන්වා දීල- අද උදේ ඉදන් රෝගින්ට ලබා දෙනව...:):):):):)

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි-සාර්තක බෙහෙතක් දැනටම රෝගින්ට..
    :):):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1932386

    Machan uba aththatama pohottuwek da
    Naththam me wage joke dala chanda kadana double agen kenek da?
    Serious mama ahanne bite ekata newe
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit එකක් බෙදන්න.
    ගෙවල් ගාන 8න් බෙදල කට්ටි කට්ටි වලට turn දෙන්න බඩු ගෙන්න යන්න. සමන් ගෙදර 7-8, කමල් ගෙදර 8-9, රුවන් ගෙදර 9-10

    එතකොට supermarket හා කඩවල් ගානේ පෝලිම් නෑ . බෝවෙන්න වැඩි ඉඩකඩක් නෑ .

    PLEASE SHARE

    දවසටම ගෙවල් 8 විතරයි බඩු ගන්න වෙන්නෙ. මෙන්න මොල :P

    ඊට වඩා හොද නැද්ද කඩවල් වලට ඇතුල් කරගන්න ගාන සීමා කරන එක :rolleyes:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    දවසටම ගෙවල් 8 විතරයි බඩු ගන්න වෙන්නෙ. මෙන්න මොල :P

    ඊට වඩා හොද නැද්ද කඩවල් වලට ඇතුල් කරගන්න ගාන සීමා කරන එක :rolleyes:

    Na ehema newey

    Gewal 800k area eke tiyenawanam... eka peyakata 100 gaane yawanna kiala kiwwe
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මෙහෙම දෙයක් යෝජනා කරනවා.
    සමුපකාර / සුපර්මාකට් වල බඩු ලිස්ට් එකකට අදාලව කිරල මැනල පැකට් කරල තියෙනව. ඇඳිරිනීතිය වෙලාවෙ මේක හදන්න පුලුවන්.

    උදාහරණයක් විදිහට පැක් එකක හාල් කිලෝ 5යි, පොල් ගෙඩි 5යි, සීනි කිලෝ එකයි, කිරිපිටි පැකට් එකයි තියෙනව කියල හිතමු. මේ වගේ පැක් එකක් රුපියල් 1000යි කියල දැන්වීමකුත් දානව.

    මිනිස්සුන්ට තියෙන්නෙ සමුපකාරෙට ගිහින් රුපියල් 1000/2000/.. දීල බඩු පැක් අරන් එන්න. එක්කෙනෙකුට විනාඩි 2ක් හොඳටම ඇති. සේවකයො කීපදෙනෙක් දාල ලයින් කීපයකට බඩු විකුණන්නත් පුලුවන් ඕනෙ නම්.

    බඩු තෝරන්න ගියොත් ඕක කෙරෙන්නෙ නෑ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    Habai ethakota Seeni, Kiripiti wage one nathi kenekta loku paduwak wenawa neda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Habai ethakota Seeni, Kiripiti wage one nathi kenekta loku paduwak wenawa neda?

    බඩු මලු වර්ග කීපයක් හැදුවම ඒ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන්. හැබැයි හැම මල්ලක්ම 100, 500, 1000 වගේ බෙදෙන/ ඉතිරි සල්ලි ඉක්මනට දෙන්න පුලුවන් විදිහට වෙන්නෙ ඕනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං nic number එකෙනුත් ඕක කලහැකිනෙ ආයෙ ගෙවල් වලට permit බෙදන්න ඕනෙයැ