පොලිසිය විසින් දාපු නඩුවක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසිය විසින් දාපු නඩුවක් කොච්චර කාලයක් ඇදෙන්න පුලුඅන්ද කියලා දැන ගන්න ඕන

    මම ඒකෙ පැමිනිලි පර්ශවය.මට ඒක ඉස්සරහට job or exam කාලවලට නඩුවාර නිසා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ද?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යුශ්මතා වින්දිතයා නම්, පොලිසියෙන් කේස් එක ෆයිල් කරන්නෙ ඈයි? කිරිමෙල් කේස් එකක්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිසිය විසින් දාපු නඩුවක් කොච්චර කාලයක් ඇදෙන්න පුලුඅන්ද කියලා දැන ගන්න ඕන

    මම ඒකෙ පැමිනිලි පර්ශවය.මට ඒක ඉස්සරහට job or exam කාලවලට නඩුවාර නිසා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ද?

    case eke hatiyata thamai ban