පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සෙල් එක්ක කීයක් ඉන්නවද ?
    කන්න දෙන්නේ මොනවද ?
    සනීපාරක්ෂාව කෝමද ?

    ලංකාවේ සෙල් නෑ පත කාමරේක සැමන් කරලා දාන්නේ , සල්ලි තියන දේශපාලන රැකවරණය තියන උන්ට විතරයි පැදුරයි කොනර් එකක් සෙට් වෙන්නේ අනික් උන් මැද හැරෙන්නවත් බෑ . කුනුහරප විමානේ
    කන්නේ කල්දේරම් බත උදේට පාන් එක්ක සම්බල් හැමදාම එකත් සම්බල් කුඩු එවගේ කිරි නෑ වතුර වගේ හොදි
    ජොලි කසානා හැම එකාටම අපිරිසිදුයි නාන්න බකට් 10 දුංකොල වලට සබන් කෑල්ලේ ඉදන් මාරු වෙන්නේ .

    වෙනස තේරුනාද ඔය ඔසීවල බලන්න ගිය ඒවයි මේ ලංකාවේ එවගේ හැටි
    බොහෝ විට 2යි. දරුණු අපරාධකාරයෝ නම් තනියම.

    කෑම නම් බොහොම ලාබ, සරල ඒවා මිසක් රසක් ගුණක් ගැන එච්චර සැලකීමක් නැතුව ඇති. මුස්ලිම් හිරකරුවන්ට හලාල් කෑම නම් ඉල්ලා සිටින්න පුළුවන්ලු. ඒත් ඒවායේ හලාල් කම වචනෙට විතරයි කියලයි මම හිතන්නේ.

    ටොයිලට් එක හැටියට කොමෝඩ් එකකුයි, bunk beds දෙකකුයි සෙල් එක ඇතුලෙම තියනවා. මේ කියන්නේ මෑත කාලයේදී වසා දැමූ Ararat, Pentridge(VIC) වගේ හිර ගෙවල් ගැනයි. අතීතයේ තිබුන Port Arthur (TAS), Wentworth (NSW) වගේ ඒවා නම් ලංකාවේ හිර ගෙවල් වලටත් වඩා අන්තයි.

    මේවා ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජන ජීවිතයට සාපේක්ෂව අපායක් හැටියට තමයි සැලකෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    බොහෝ විට 2යි. දරුණු අපරාධකාරයෝ නම් තනියම.

    කෑම නම් බොහොම ලාබ, සරල ඒවා මිසක් රසක් ගුණක් ගැන එච්චර සැලකීමක් නැතුව ඇති. මුස්ලිම් හිරකරුවන්ට හලාල් කෑම නම් ඉල්ලා සිටින්න පුළුවන්ලු. ඒත් ඒවායේ හලාල් කම වචනෙට විතරයි කියලයි මම හිතන්නේ.

    ටොයිලට් එක හැටියට කොමෝඩ් එකකුයි, bunk beds දෙකකුයි සෙල් එක ඇතුලෙම තියනවා. මේ කියන්නේ මෑත කාලයේදී වසා දැමූ Ararat, Pentridge(VIC) වගේ හිර ගෙවල් ගැනයි. අතීතයේ තිබුන Port Arthur (TAS), Wentworth (NSW) වගේ ඒවා නම් ලංකාවේ හිර ගෙවල් වලටත් වඩා අන්තයි.

    මේවා ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජන ජීවිතයට සාපේක්ෂව අපායක් හැටියට තමයි සැලකෙන්නේ.
    ඒත් ලංකාවේ සමාන්‍ය ජීවිතයට සාපේක්ෂව හිරගෙවල් නෑනේ.
     
    • Like
    Reactions: 1sam