පොලිසිය_හොඳයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    12540934_115416888837972_7738018147983531876_n.jpg

    12552946_114582512254743_8087536094595462153_n.jpg

    යකෝ මුන් හෙලුව වහගන්නෙත් අපි බදු ගෙවන සල්ලි වලින්
     
    Police neththan umbata gedara lap ekawath thiaganna hamba wenne na. :)

    හා, සුවර්ද?
    මගේ ලැපත් අරන් අර සේරා මාරුව සැක කාරයව හොයාගන්න බැරුව පොඩි එකෙක්ගේ ලැපේ වැල ඇල්ලුවා වගේ අල්ලන්නද? :P

    පොලිසිය හොදයි. යුධ හමුදාවයි නරක. ප්‍රබාකරන් මැරුවේ හමුදාවෙන් මිස පොලිසියෙන් නෙවිනේ.

    සිරාවට බන්, පබයගේ වහල්ලු මුන්, පොනිල ජාතියේ පොන්ස් ලා.:lol:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    මේක ඇත්ත. මේකේ බනින උන් ට කව්රු හරි ගැහුවොත් නැට්ට පුකේ ගහන දුවගෙන පොලිසියට යන්නේ.
    ඊට පස්සේ එළකිරියේ වීරයෝ වගේ කොමෙන්ට් කරන්නේ.
    keyboard heros ලා
    පොන්න යක්කු
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;19658426 said:
    හා, සුවර්ද?
    මගේ ලැපත් අරන් අර සේරා මාරුව සැක කාරයව හොයාගන්න බැරුව පොඩි එකෙක්ගේ ලැපේ වැල ඇල්ලුවා වගේ අල්ලන්නද? :P

    Umbata samaniya denuma nedda? Lankawe inne merichcha minissungenuth horakan karana thakkadiyo.

    Oya accident ekak wechcha welawaka pana adina minissungenuth mala kadanawa kan pethi iragena karabu galawanawa.

    Tsunami dawaswala dead body walata karapuwa news walin wath beluwe nedda? Mama news wala dekka kellekge malayak kadagena e kellawa apahu wathurata wisik karapu seen ekak.

    Me wage minissu inna samajayaka umbata laptop newei umbe kalisama thiyaganna wenneth na police nethnan.

    Mord details :-

    http://www.elakiri.com/forum/showthread.php?t=1724343
     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඇත්ත බං

    ඇත්ත බං ! මේකේ කියන පොලීසියේ හොද මහත්වරු ඉන්නවා එකේ කතා දෙකක් නැහැ. හිස නමා පිලිගන්නවා. ඉතින් ඒ මහත්වරුන්ගේ හොඳ ගැන වගේම පොලිස් දෙපාර්තමේන්තුව ගැන අපේ මිනිස්සු මීට පෙර ගෞරවයෙන් කතාකලානේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කීප දෙනෙක් මේ දවස් වල කරපු අජුත වැඩ ගැන කටපියන් ඉන්නේ නැතුව ඒවාට ප්‍රතිචාර දක්වන්න ජනතාවට සිද්ද වෙනවා. පොලිසිය ව්නිනිවිද භාවයකින් වැඩ නොකරනකොට මිනිස්සුන්ට පොලීසිය ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනවා. අදිකරණ නියෝගයක් ලැබිල තියෙද්දිත් අර අබිලිපිටියේ සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තේ නැත්තේ පොලීසියේ හොදකම නෙවෙයිනේ බං.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කෑප්ටන් Jack Sparrow;19658020 said:
    එතකොට 2015 ජනවාරි 8ට කලින් පොලිසිය අවුල් නේද?
    ඒ කාලේ හිටපු නිලදාරීන් එකෙක් වත් අද නැහැ නේද, අද ඉන්නේ පෙරාපු රත්තරන් වගේ බඩු නේ? ;) :lol:

    එකපාරටම මෙන්න මූට පොලිස් කැක්කුමක් ඇවිල්ලා .. මාත් අහන්නෙ ජනවාරි 8ට කලින් මූ ඉදලා තියෙන්නෙ අගහරුවලද කියලා...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    පොලිසිය හොදයි. යුධ හමුදාවයි නරක. ප්‍රබාකරන් මැරුවේ හමුදාවෙන් මිස පොලිසියෙන් නෙවිනේ.

    :lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඇත්ත බං ! මේකේ කියන පොලීසියේ හොද මහත්වරු ඉන්නවා එකේ කතා දෙකක් නැහැ. හිස නමා පිලිගන්නවා. ඉතින් ඒ මහත්වරුන්ගේ හොඳ ගැන වගේම පොලිස් දෙපාර්තමේන්තුව ගැන අපේ මිනිස්සු මීට පෙර ගෞරවයෙන් කතාකලානේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කීප දෙනෙක් මේ දවස් වල කරපු අජුත වැඩ ගැන කටපියන් ඉන්නේ නැතුව ඒවාට ප්‍රතිචාර දක්වන්න ජනතාවට සිද්ද වෙනවා. පොලිසිය ව්නිනිවිද භාවයකින් වැඩ නොකරනකොට මිනිස්සුන්ට පොලීසිය ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනවා. අදිකරණ නියෝගයක් ලැබිල තියෙද්දිත් අර අබිලිපිටියේ සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තේ නැත්තේ පොලීසියේ හොදකම නෙවෙයිනේ බං.

    Policeiyata hodai kiyala dapu eka thread ekak pennapan balanna.
     
    Umbata samaniya denuma nedda? Lankawe inne merichcha minissungenuth horakan karana thakkadiyo.

    Oya accident ekak wechcha welawaka pana adina minissungenuth mala kadanawa kan pethi iragena karabu galawanawa.

    Tsunami dawaswala dead body walata karapuwa news walin wath beluwe nedda? Mama news wala dekka kellekge malayak kadagena e kellawa apahu wathurata wisik karapu seen ekak.

    Me wage minissu inna samajayaka umbata laptop newei umbe kalisama thiyaganna wenneth na police nethnan.

    Mord details :-

    http://www.elakiri.com/forum/showthread.php?t=1724343

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්. :lol::lol::lol::lol:
    මම කිව්වේ එක දෙයක්, මු කියවන්නේ තව දෙයක්. :lol:
    ඔයටිකම අර මිස්ටර් ප්‍රභාකරන් මරපු හමුදාවටත් කියපන්කො. :P
    හමුදාවේ කොල්ලෝ, බුද්දි අංශ වලින් ප්‍රශ්න කරන එක, හමුදා කෑම්ප් අස්සට පිටරට එවුන් පනින එක ගැනත් බනපන්කෝ.
    උබල වගේ එවුන්ට කියන්නේ පිංපියෝ කියල බන් :lol:
     
    Last edited:
    එකපාරටම මෙන්න මූට පොලිස් කැක්කුමක් ඇවිල්ලා .. මාත් අහන්නෙ ජනවාරි 8ට කලින් මූ ඉදලා තියෙන්නෙ අගහරුවලද කියලා...

    ගොන් පිම්පි බුවාලා මචන් මුන්. :lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;19658836 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්. :lol::lol::lol::lol:
    මම කිව්වේ එක දෙයක්, මු කියවන්නේ තව දෙයක්. :lol:
    ඔයටිකම අර මිස්ටර් ප්‍රභාකරන් මරපු හමුදාවටත් කියපන්කො. :P
    හමුදාවේ කොල්ලෝ, බුද්දි අංශ වලින් ප්‍රශ්න කරන එක, හමුදා කෑම්ප් අස්සට පිටරට එවුන් පනින එක ගැනත් බනපන්කෝ.
    උබල වගේ එවුන්ට කියන්නේ පිංපියෝ කියල බන් :lol:

    Jathika wesige puthe,rathu aliyo umbala me anduwa genalla police commision,human right arawa mewa dala Army/Police okkotama kellola thienne. :)

    Umba thamai yanne koheda malle pol uththara denne. umbata therunada? Modayo hema magulatama polictics gawaganna epa. :D
     
    උයාට සිදුනද? :lol:
    සැටලයිට් ඇන්ටිට කියල කුක්කුන් ටිකක් ඉල්ලන් බීපන් :lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;19658888 said:
    උයාට සිදුනද? :lol:
    සැටලයිට් ඇන්ටිට කියල කුක්කුන් ටිකක් ඉල්ලන් බීපන් :lol:

    Umbala wage un onama dekata politics allagannawa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමා ...:lol::lol::lol:

    හමුදාව මිනීමරුවෝ

    පොලෝසිය මහත්වරු ...

    තවත් ගවපාලන තියරියක් :lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මරුසිරා;19659983 said: