පොලිසිය_ikman.lk_සොයයි !

Impala67

Member
Jan 5, 2014
119
10
0
පොලිසිය_ikman.lk_සොයයි !

වේයන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ikman.lk වෙබ් අඩවියේ තොරතුරු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අදාළ වෙබ් අඩවිය විසින් අවසරකින් තොරව සිය මෝටර් රථය, නිවස ඇතුළු බඩු භාණ්ඩ විකිණීමට දැන්වීමක් යෙදීමෙන් තමා විශාල කරදරයකට ලක්වූ බව දක්වමින් පී.ඒ.එස්.සමන් නැමැත්තෙක් මෙම පැමිණිල්ල කර තිබේ.

එය CIB 166/168 යන පැමිණිලි අංකය යටතේ සටහන් කර ඇත.

පැමිණිලිකරු අදාල පැමිණිල්ල මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ අදාල වෙබ් අඩවියේ කිසිවකු සම්බන්ධකර ගැනීමට හැකියාවක් නොවන බැවින් පළකර ඇති තමාගේ තොරතුරු ඉවත් කර ගැනීමට ද හැකියාවක් නොවන බවයි.

මේ පිළිබදව තවත් තොරතුරු ඉදිරියේදී.


ikman_600px_8_1_14.jpg


උපුටා ගැනීම ශ්‍රී ලංකා මිරර්
 

Impala67

Member
Jan 5, 2014
119
10
0
මම දැකලා තියෙනවා මෙතනත් සමහර අය අනුන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා ඉක්මන් එකේ ඇඩ් දැම්මා කියලා කියනවා. අහු උනොත් කෙල වෙයි.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mageth dala tibba car eka wikunanna kauda ekek mage number ehema dala...hebei munta complian karama payak athulatha delete kara....
 

Impala67

Member
Jan 5, 2014
119
10
0
Mageth dala tibba car eka wikunanna kauda ekek mage number ehema dala...hebei munta complian karama payak athulatha delete kara....

උන්ගේ ටෙලිෆෝන් නම්බර් එකක් වත් දාලා නැත්තේ ඇයි බං?
 

Impala67

Member
Jan 5, 2014
119
10
0
:lol: ad eka report karanam iwaraine

මම හිතන්නේ ඉක්මන් සයිට් එකේ ටෙලිෆෝන් නම්බර් එකක්, සයිට් එක කොහේ එකක්ද කියලා දාලා නැහැනේ. කවුදෝ කිව්වා මේක මුස්ලිම් කොම්පැනි එකට අයිති් සයිට් එකක් කියලා. ඩුබායි වල වෙන්න ඕනි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ayiyo okata sulu waedai karanna thiyenne mole use karanam meter wenawa

    mama oka kiyanne naeththe oka karana hamba ewunta podi hari udawwak magen wenawata akamathi nisai
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මෙ ඉක්මන් කුක්කන්ට SMS වෙරිෆිකේෂන් සිස්ටම් එකක් පටන් ගත්තනම් හරි කාටත් හොඳයි
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    matath giya sthiye okema add ekka daala thibba reprt kara , un ain karala mail ekak ewwa,
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මෙ ඉක්මන් පක්කුන්ට SMS වෙරිෆිකේෂන් සිස්ටම් එකක් පටන් ගත්තනම් හරි කාටත් හොඳයි

    ගුඩ් අයිඩියා. බට් මචං ඒකට වියදම් කරයිද මුන්.? :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machan oya site ekata link ekak thiyana office ekaka mama kaalayak web developer kenek widihata wada kala! mamath hariyatama danne ne... eeth un kiuwe ikman.lk lankaawata genawe api kiyala! :shocked: