TRCSL බඩු පැකට්?

shenat

Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    දැන් රට ඉඳන් අලුත් ෆෝන් එකක් තෑග්ගකට ගෙනාවොත් ඒක වැඩකරන විදියට හදාගන්න ප්‍රොසෙස් එක මොකක්ද?

    Steps ටික කියන්න දන්න කෙනෙක්
     
    • Haha
    Reactions: Mr Bones

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    දැන් රට ඉඳන් අලුත් ෆෝන් එකක් තෑග්ගකට ගෙනාවොත් ඒක වැඩකරන විදියට හදාගන්න ප්‍රොසෙස් එක මොකක්ද?

    Steps ටික කියන්න දන්න කෙනෙක්
    1000174755.jpg