TRCSL බඩු පැකට්?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    කරනවනම් සුපිරි වැඩක්. ඒත් ඉතින් කරනකම් සත 5ක සුවර් එකක් නෑ. තාම number පෝටබිලිටි, otp එශූ එකවත් විසදල නෑනෙ.

    Bull, are they going to register every 4G router in the country then?

    එහෙම බ්ලොක් කරන්න වෙන් කරගන්නේ කොහොමද

    So they're going to register every new 4G router? Every car entertainment system? every smart device?

    Registering every SIM-enabled device is practically impossible.

    And what about foreign tourists? Do they have to register their devices each time they visit SL?

    ඔව් ඒත් මීට කලින් ගෙනාපුව නැද්ද වෙන් කරන්න විදියක් හිතා ගන්න බෑ. එක්කෝ දැන් මොකක් හරි network activity එකක් වෙලා නන් වගේ දාගන්න පුළුවං ඇති.

    එන Tourist ලට මොකද වෙන්නේ

    Roaming වැඩ නැද්ද?
    Call internet නැතුව උන් දූපතේ අනාථ වෙනවා ද?

    ඒක හරි ඒත් පරණ ගත්තු දැනට වැඩ කරමින් තියෙන ඒවත් බ්ලොක් කරලා දාන්න බෑ නෙ ඒව වෙන් කරලා අලුතෙන් එන ඒව විතරයි නේ ඔහොම වෙන්නේ.

    That's not the reason, many devices have IMEIs, not just smartphones. It's just practically impossible to register them all

    ISP ලට දැනට ඇක්ටිව් ඔක්කොම සිම් ඩීටේල් (including IMEI) ගන්න පුලුවන්, අරන් 'දැනට යූස්' වෙන phones/ imei ලිස්ට් එකකට දාගන්න පුලුවන්.
    දැනටම isp ලට කෝල් එකක්, device on කර්නකොට නෙට්වර්ක් ස්විච් එකෙන් ලොග් එකක් ගන්න පුලුවන්.
    එක එක isp එකෙන් උන්ගෙ customer ලගෙ ඇක්ටිව් device ලිස්ට් එක අරන් ඕනෙ නම්, ඔක්කොම isp ලට තනි db එකක් හදාගන්නත් පුලුවන් පස්සෙ.

    ඒ වගේම මෙයාල අලුතෙන් දාන ඩෙඩ් ලයින් එකෙන් පස්සෙ අර 'දැනට යූස්' ලිස්ට් එකේ නැති imei වලින් (අලුතෙන් රට ඇතුලට ගෙනාපුව & කලින් ගෙනල්ල තිබ්බත් ඇක්ටිව් යූස් නොකරපු ඩිවයිස්) ලොග් වැදුනොත් ඒව මොනිටර් / බ්ලොක් / trcsl කියල මැනුවල් රෙජිස්ටර් කරන්න පුලුවන් වෙන්න වගේ options/ decisions දෙන්න පුලුවන්.

    විදේශික අය කොහොමත් දැනටත් ගන්න ඕනෙ passport එකෙන්නෙ, එතකොට ඒ අයට ඉශූ කරන සිම් වලින් එන රික්වෙස්ට් වලට imei බලන්න ඕනෙ නෑ.
     
    • Like
    Reactions: shenat

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916

    මම වෙන රටකින් purchase කරලා, use කරපු phone එක අරගෙන ලංකාවට vacation එකට එනවා. එතකොට මම කොහොමද මේකට ලංකාවෙ SIM එකක් දාලා use කරන්නෙ?

    ඕක එච්චර practical වැඩක්නම් නෙමෙයි දැනට තියෙන තත්ත්වෙ අනුව.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    මේව මෙහෙම කරන්න පුලුවන් නම් මීට කලින් කරල.
    කොරන්න බැරි දේවල් ටික තමයි ඉතුරුවෙල තියෙන්නෙ.
    This was tried earlier
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    oka karanna baa. lankawata ena tourist la roaming nathuwa local sim use karanna baa ne oka genawoth
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම වෙන රටකින් purchase කරලා, use කරපු phone එක අරගෙන ලංකාවට vacation එකට එනවා. එතකොට මම කොහොමද මේකට ලංකාවෙ SIM එකක් දාලා use කරන්නෙ?

    ඕක එච්චර practical වැඩක්නම් නෙමෙයි දැනට තියෙන තත්ත්වෙ අනුව.
    karanawanam karanna puluwan bn. mata hithuna options, oyata ethakota temporary sim ekak denna puluwan or trcsl eken portal ekak through dala temporary register wenna option ekak denna puluwan.
    meeta wada hoda options athi, but danata hithuna widiya. owa lankawe witharak nemene, wena ratawalath owa karanawa athine.

    oka karanna baa. lankawata ena tourist la roaming nathuwa local sim use karanna baa ne oka genawoth
    touristalata passport number ekatane sim issue karanne, ethakota e ayata dena sim walin ena request wala imei verify karanne nathuwa inna puluwan.
    ------ Post added on Jan 6, 2025 at 9:41 PM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    ඔක කරන්න පුලුවන් උනත් කරන එකක් නෑ. මෙතන හුගක් අය කතා කරන්නෙ ෆෝන් ගැන, ඊට අමතරව Router, IOT Devices මේවග ගොඩක් දෙවල් තියෙනව Standalone විදියට Network එකට Connect වෙන. කියන විදියට එක Cutoff date එකකින් පස්සෙ මේ ඔක්කොම TRC එකේ Register වෙන්න ඕන. ඕක වැරදිලා හරි කරොත්, අඩුවට ෆෝන් එකක් ගන්න, ලැප් එකක් ගන්න තිබ්බ Chance එක නැති වෙලා යනවා. අනිත් සීන් එක තමයි, TRC එකට Fast Process එකක් හදන්න වෙනවා, මේ Devices Request එකක් ආපු ගමන් Register කරන්න (දැන් සිම් එකක් උනත් විනාඩි කිපයකින් Active කරන්න පුලුවන් එකේ, ෆෝන් එකක් register කරගන්න දවස් කීපයක් ඉන්න එක තේරුමක් නෑ).
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔක කරන්න පුලුවන් උනත් කරන එකක් නෑ. මෙතන හුගක් අය කතා කරන්නෙ ෆෝන් ගැන, ඊට අමතරව Router, IOT Devices මේවග ගොඩක් දෙවල් තියෙනව Standalone විදියට Network එකට Connect වෙන. කියන විදියට එක Cutoff date එකකින් පස්සෙ මේ ඔක්කොම TRC එකේ Register වෙන්න ඕන. ඕක වැරදිලා හරි කරොත්, අඩුවට ෆෝන් එකක් ගන්න, ලැප් එකක් ගන්න තිබ්බ Chance එක නැති වෙලා යනවා. අනිත් සීන් එක තමයි, TRC එකට Fast Process එකක් හදන්න වෙනවා, මේ Devices Request එකක් ආපු ගමන් Register කරන්න (දැන් සිම් එකක් උනත් විනාඩි කිපයකින් Active කරන්න පුලුවන් එකේ, ෆෝන් එකක් register කරගන්න දවස් කීපයක් ඉන්න එක තේරුමක් නෑ).
    router, iot mona unath telco ekak harahanam yanne aniwa telco lage servers wala log wenawa already. eken list ekak hadanna puluwan lesiyen.
    karanawanam mewa karanna puluwan within few months.
    but oya kiwwa trcsl eka 'fast phone registration' ekak hadana ekanam aniwa thiyenna one. eka thama amaruma since government office
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    router, iot mona unath telco ekak harahanam yanne aniwa telco lage servers wala log wenawa already. eken list ekak hadanna puluwan lesiyen.
    karanawanam mewa karanna puluwan within few months.
    but oya kiwwa trcsl eka 'fast phone registration' ekak hadana ekanam aniwa thiyenna one. eka thama amaruma since government office

    මං බෑ කියන්නෙ නෑ. කරන්න පුලුවන් වෙයි. දැනටත් ඔය Custom Clearance වලට එන Devices, TRC එකෙන් Clear කරගන්න හෙන ගේමක් දෙන්න ඕන, ඉතිං හිතපංකො ඕක ආවොත් :cautious:

    තව හිතපංකො Donation එකක් විදියට Phone එකක් දුන්නොත්. උදා : සුද්දෙක් එනවා, Guide සෙට් වෙනවා. ඌට උදව්වක් විදියට සුද්දා තියෙන Phone එකක් Gift කරනවා. එතකොට?
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ඔව් ඒත් මීට කලින් ගෙනාපුව නැද්ද වෙන් කරන්න විදියක් හිතා ගන්න බෑ. එක්කෝ දැන් මොකක් හරි network activity එකක් වෙලා නන් වගේ දාගන්න පුළුවං ඇති.

    එහෙම තමයි කියන්නේ, ඔය කියන්න දිනේට කලින් ලංකාවේ network එකකට connect වෙලා තියනවා නම් ඒවා whitelisted

    IME එක පිටරට උනාට කමක් නැහැ sim එක පිටරට හෝ සුද්දන්ට airport එකේ දෙන temporary sim එකක් නම් network එකට connect වෙන්න haduwahaki.

    Isp අතේ වැඩේ තියෙන්නේ

    එතකොට ලංකාවට එන මිටි සිංහලුන්ට මොකද වෙන්නේ?

    මම වෙන රටකින් purchase කරලා, use කරපු phone එක අරගෙන ලංකාවට vacation එකට එනවා. එතකොට මම කොහොමද මේකට ලංකාවෙ SIM එකක් දාලා use කරන්නෙ?

    ඕක එච්චර practical වැඩක්නම් නෙමෙයි දැනට තියෙන තත්ත්වෙ අනුව.

    ඕකම තමයි මාත් හිතුවේ, රැකියා විරහිත උපාධිදාරීන් ටිකක් airport එකේ දාල register කරන්නද දන්නේ නෑ යන්නේ.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    රට විරුවන් ලංකාවේ ඉන්න පවුලේ අයට ගේන phone වැඩ කරන්නැති වෙනකොට තමයි තියෙන්නේ
     
    • Haha
    Reactions: Lionzzz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,357
    86,614
    113
    ආශ්චර්යමත් රටක
    හා කියපන් technically කොහොමද ඕක වෙන් කරගන්නේ කියලා.

    ඉතින් බන් sim එකක් දාලා provider එක්ක connect වෙනකොට provider ට පුලුවන්නේ කාත් එක්කද connect වෙන්නෙ කියල කියන්න.(IMEI) අනිත් අතට එහෙම කියන්න බැරි නං කනෙක්ෂන් එක නොදී ඉන්නවා. එච්චරයි. හරියට බිල ගෙව්වෙ නැති උනාම කපනව වගේම තමයි. Telco providers ලට ඒ නීතිය ගේන්නයි, ඒක බලාත්මක කරන්නයිනෙ තියෙන්නෙ.

    තව විදි මට කියන්න පුලුවන්. හැබැයි ඕක තමයි මට දැනට පේන හරිම විදිය. ඇයි එහෙම බැරි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,195
    99,863
    113
    ඉතින් බන් sim එකක් දාලා provider එක්ක connect වෙනකොට provider ට පුලුවන්නේ කාත් එක්කද connect වෙන්නෙ කියල කියන්න.(IMEI) අනිත් අතට එහෙම කියන්න බැරි නං කනෙක්ෂන් එක නොදී ඉන්නවා. එච්චරයි. හරියට බිල ගෙව්වෙ නැති උනාම කපනව වගේම තමයි. Telco providers ලට ඒ නීතිය ගේන්නයි, ඒක බලාත්මක කරන්නයිනෙ තියෙන්නෙ.

    තව විදි මට කියන්න පුලුවන්. හැබැයි ඕක තමයි මට දැනට පේන හරිම විදිය. ඇයි එහෙම බැරි?
    බැ කිව්වේ නෑ. Technical side එකේ process වෙන විධිය clear කරගන්න ඇහුවෙ.
     
    • Like
    Reactions: shenat