unuth ubala api wagema minissu thamaiIdkin mudukku karayo
ඕකේ දෙපෑත්තක් තියෙනවා මචන්.. මීට අවුරුදු ගාණකට කලින් සපුගස්කන්ද පොලිසියට මාකොල එවුන් ගෑහුවා.. ඔය වගේම මෙහේ එවුන් ටීවී වලට ඈවිත් කිව්වා මෙහෙට පොලිසියක් එපා කියලා.. උන් සේරම මාකොල හිටපු අපත ඩයල්.. මිනිහෙක්ට තමන්ගේ දෙයක් පරිස්සම් කරන් තියා ගන්න දෙන්නේනෑති එවුන්.. පස්සේ පොලිසිය එක එකා අරන් ගියා උසාවි දෑම්මා.. අන්තිමට ගමට සෙතක් වුනේ.. පොලිසියට ගහන එක සන්විදානය කලේ නම් ජෙප්පෝ.. ගහන්න ආවේ අපතයෝ.. අපි ටිවී එක දිහා බලලා අහින්සකයි කියන හුගක් එවුන් ඈත්තටම බලනකොට එක පාරක් හරි හිරේ ගිය එවුන්..එක මනුස්සයෙක් හරි මේකෙ ඉන්නවා, මේ වගේ දේවල් පිලිකුල් කරන , රෙස්පෙක්ට්.
කවද හරි තමන් හරි පවුලේ කෙනෙක් හරි අදාල නැති දෙයකට පොලීසියට ගෙනිහින් ගැහුවම තමයි සමහරු තේරුම් ගන්නෙ.
මොරටුව පොලීසියට කාගේ බලතල අරගෙනද මෙහෙම අහින්සක මිනිස්සු තමන්ට ඕනේ විදියට හිරේ දාන්නෙ.
රාජිත ,රිශාඩ් නැති උනාමත් ගෙදර ගෑනී හරි අල්ලපු ගෙදර මිනිස්සු හරි අරන් ගියාද, ඔය මිනිස්සු මුඩුක්කු කාරයෝ හරි මාලු කාරයෝ හරි, මොනවා උනත් මේවා පිලිකුල් කරන්න ඕනේ.
ඒක ඉතින් ඒ අයගේ ජීවත් වෙන වටපිටාව අද්යාපනය නිසා එන ඒවනේ.අනෙක ඔයාගේ අම්මා උනත් ඔහොම කෑගහන්න තිබුනා ඔයාව ඔය විදියට ගෙන ගියා නම්.
ඒත්, කවුරුවෙක් කල වැරදි වලට අහින්සක මිනිස්සු අත්තඩන්ගුවට ගන්න ශිෂ්ඨ සම්පන්න නීති ගරුක සමාජයක වෙන ඒවා නෙමෙයිනෙ.

රත්මලාන මොරටුව ලුනාව පානදුර කොරලවැල්ල පානදුර හම්මේ ඉතින්...
තව උබල දන්නවද ඔය හරියේ තියෙනව railway station එකක් "නොම්මර 1" කියල.
Station එකට නම දාද්දි දෙපැත්තේ ගම් දෙකේ එවුන්ගෙ වලිත් ගිහිල්ලා තියෙනව තමන්ගේ ගමේ නම දාගන්න..
බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද
View attachment 149523