පොලීසියට ප්‍රහාරයක්, මොරටුව කැළඹෙයි..

planner123

Well-known member
  • May 22, 2018
    8,952
    15,393
    113
    Mole puke da bn munge ?
    Kisi deyak notherena kiri daruwo aran awilla a lamai andaddi eka pennanawa camera ekata.
    Pavu sirawatama me level eke jeevath wenawa kiyanne.
     
    • Like
    Reactions: Gihanjs

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    පොලිස් පොන්නයො ටික අදාල නැති මිනිස්සුත් ගෙනිහිල්ල මොකද දන්නෙ නැහැ කරන්නෙ...
    ඔය හරියෙ ගොඩක් දුක් විදින දුප්පත් මින්ස්සු ඉන්නෙ‍
    ගහපු උන්නව හොයා ගන්න බැරි පොන්න පොලිසියක්
     
    • Like
    Reactions: hitlermash

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියේ එවුන්ට අයි සී යු යන්න ගහනවා කියන්නේ ඉතින් ඉල්ලන් කෑමක් තමා.. පොලිසියට අපි බෑන්නට පොලිසිය නෑත්නම් කුඩ්ඩෝ හොරු එක්ක මිනිස්සුන්ට කොහොමටවත් ජීවත් වෙන්න බෑරි වෙනවා. ඒ හින්දා පොලිසියට ගහන එක අනුමත කරන්න බෑ. ඒ වගේම පොලිසිය අල්ලන්නේ අහින්සක මිනිස්සු නම් ඒකත් වෑරදී. කොහොම වුනත් උසාවි දාලානේ .. උසාවිය තීරණය කරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක මනුස්සයෙක් හරි මේකෙ ඉන්නවා, මේ වගේ දේවල් පිලිකුල් කරන , රෙස්පෙක්ට්.

    කවද හරි තමන් හරි පවුලේ කෙනෙක් හරි අදාල නැති දෙයකට පොලීසියට ගෙනිහින් ගැහුවම තමයි සමහරු තේරුම් ගන්නෙ.
    මොරටුව පොලීසියට කාගේ බලතල අරගෙනද මෙහෙම අහින්සක මිනිස්සු තමන්ට ඕනේ විදියට හිරේ දාන්නෙ.
    රාජිත ,රිශාඩ් නැති උනාමත් ගෙදර ගෑනී හරි අල්ලපු ගෙදර මිනිස්සු හරි අරන් ගියාද, ඔය මිනිස්සු මුඩුක්කු කාරයෝ හරි මාලු කාරයෝ හරි, මොනවා උනත් මේවා පිලිකුල් කරන්න ඕනේ.
    ඕකේ දෙපෑත්තක් තියෙනවා මචන්.. මීට අවුරුදු ගාණකට කලින් සපුගස්කන්ද පොලිසියට මාකොල එවුන් ගෑහුවා.. ඔය වගේම මෙහේ එවුන් ටීවී වලට ඈවිත් කිව්වා මෙහෙට පොලිසියක් එපා කියලා.. උන් සේරම මාකොල හිටපු අපත ඩයල්.. මිනිහෙක්ට තමන්ගේ දෙයක් පරිස්සම් කරන් තියා ගන්න දෙන්නේනෑති එවුන්.. පස්සේ පොලිසිය එක එකා අරන් ගියා උසාවි දෑම්මා.. අන්තිමට ගමට සෙතක් වුනේ.. පොලිසියට ගහන එක සන්විදානය කලේ නම් ජෙප්පෝ.. ගහන්න ආවේ අපතයෝ.. අපි ටිවී එක දිහා බලලා අහින්සකයි කියන හුගක් එවුන් ඈත්තටම බලනකොට එක පාරක් හරි හිරේ ගිය එවුන්..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක ඉතින් ඒ අයගේ ජීවත් වෙන වටපිටාව අද්‍යාපනය නිසා එන ඒවනේ.අනෙක ඔයාගේ අම්මා උනත් ඔහොම කෑගහන්න තිබුනා ඔයාව ඔය විදියට ගෙන ගියා නම්.
    ඒත්, කවුරුවෙක් කල වැරදි වලට අහින්සක මිනිස්සු අත්තඩන්ගුවට ගන්න ශිෂ්ඨ සම්පන්න නීති ගරුක සමාජයක වෙන ඒවා නෙමෙයිනෙ.

    තොපි දන්නේ කොහොමද ඔයි උන් අහිංසකද කියල .. camerawa ඉස්සරහට ළමයි උස්සන් ඇවිල්ල අහිංසකයි අහිංසකයි ගාවම අහිංසක වෙනවද ? උන් කියන ඒවා විස්වාස කරන්නේ ඇයි ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    රත්මලාන මොරටුව ලුනාව පානදුර කොරලවැල්ල පානදුර හම්මේ ඉතින්...
    තව උබල දන්නවද ඔය හරියේ තියෙනව railway station එකක් "නොම්මර 1" කියල. :lol:
    Station එකට නම දාද්දි දෙපැත්තේ ගම් දෙකේ එවුන්ගෙ වලිත් ගිහිල්ලා තියෙනව තමන්ගේ ගමේ නම දාගන්න..
    බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද :lol:

    1635622288112.png


     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පොලිසියේ එවුන්ට අයි සී යු යන්න ගහනවා කියන්නේ ඉතින් ඉල්ලන් කෑමක් තමා.. පොලිසියට අපි බෑන්නට පොලිසිය නෑත්නම් කුඩ්ඩෝ හොරු එක්ක මිනිස්සුන්ට කොහොමටවත් ජීවත් වෙන්න බෑරි වෙනවා. ඒ හින්දා පොලිසියට ගහන එක අනුමත කරන්න බෑ. ඒ වගේම පොලිසිය අල්ලන්නේ අහින්සක මිනිස්සු නම් ඒකත් වෑරදී. කොහොම වුනත් උසාවි දාලානේ .. උසාවිය තීරණය කරයි 01
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    පව් බං පොඩ්ඩක් හිතපංකො අපේ ගෙවල්වල ඉන්න මේ වයසෙ පොඩි උන් විදින සැපයි. (මම දන්නවා ඊට වඩා සැප විඳින ළමයි ඉන්නවා) ඒ උනාට මේ ළමයි කන කට්ට. ඉපදුන දවස ඉඳලා හරියට කිරි ටික නෑ. අව්වෙ වැස්සෙ තෙමි තෙමි. ලෙඩ හැදුනහම හරියට බෙහෙතක් හේතක් නැතුව. මාර පව් බං මේ මිනිස්සු. මටනම් හෙනම අවුල් මේවා. අපේ ගෙවල් වල පොඩි උන් තොප්පියක් නැතුව එළියට වත් ගන්නවද. මේ ළමයි මාර පව් බං. ඒ ළමයි ඉතින් ලොකු වෙද්දි සමාජය ගැන තියෙන වෛරය ඉතින් හොරකම ජඩ කම තමා ඉතින්. මොකද මේ ළමයි පොඩි කාලේ ඉඳල මල් වගේ හැදුවොත් ඒ තත්වෙට යන්නේ නෑනේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    රත්මලාන මොරටුව ලුනාව පානදුර කොරලවැල්ල පානදුර හම්මේ ඉතින්...
    තව උබල දන්නවද ඔය හරියේ තියෙනව railway station එකක් "නොම්මර 1" කියල. :lol:
    Station එකට නම දාද්දි දෙපැත්තේ ගම් දෙකේ එවුන්ගෙ වලිත් ගිහිල්ලා තියෙනව තමන්ගේ ගමේ නම දාගන්න..
    බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද :lol:

    View attachment 149523


    ඔය පැත්ත ගැන දන්න එකෙක් පව් පව් කියන්නේ නෑ බං
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    රත්මලාන මොරටුව ලුනාව පානදුර කොරලවැල්ල පානදුර හම්මේ ඉතින්...
    තව උබල දන්නවද ඔය හරියේ තියෙනව railway station එකක් "නොම්මර 1" කියල. :lol:
    Station එකට නම දාද්දි දෙපැත්තේ ගම් දෙකේ එවුන්ගෙ වලිත් ගිහිල්ලා තියෙනව තමන්ගේ ගමේ නම දාගන්න..
    බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද :lol:

    View attachment 149523


    rathmalanen eheta ganna deyak na
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අම්මෝ ඔය වතු මිනිස්සුන්ගෙ හෙනම රගපෑමක් තියෙන්නේ.

    ඔය පොලිස් කාරොයො දෙන්නට ඕකුන් ඔක්කොම එකතුවෙලා තමයි ශොට් එක දෙන්න ඇත්තේ.

    පොලිසියෙන් වත්තක් ඇතුලට බැස්සම ඕකුන් මාරම එකතුයි පොලිසියට විරිද්දව