පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ
අන්තිමට සෞඛ්‍ය සේවයටත් වඩා හානිය අනිත් ක්ෂෙත්ර වල.
සෞඛ්‍ය අය බොහොවිට දන්නවා තමන් වෑඩ කරන්නේ කොවිඩ් රෝගින් එක්ක කියලා, අනිත් මිනිස්සු දන්නෙම නෑතිව වෑඩ කරන්නේ කොවිඩ් හෑදුන අය එක්ක වෙන්න පුලුවන්..