පොලීසියේ කොවිඩ් තත්ත්වය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ

    අන්තිමට සෞඛ්‍ය සේවයටත් වඩා හානිය අනිත් ක්ෂෙත්‍ර වල.
    සෞඛ්‍ය අය බොහොවිට දන්නවා තමන් වෑඩ කරන්නේ කොවිඩ් රෝගින් එක්ක කියලා, අනිත් මිනිස්සු දන්නෙම නෑතිව වෑඩ කරන්නේ කොවිඩ් හෑදුන අය එක්ක වෙන්න පුලුවන්..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ

    අන්තිමට සෞඛ්‍ය සේවයටත් වඩා හානිය අනිත් ක්ෂෙත්‍ර වල.
    සෞඛ්‍ය අය බොහොවිට දන්නවා තමන් වෑඩ කරන්නේ කොවිඩ් රෝගින් එක්ක කියලා, අනිත් මිනිස්සු දන්නෙම නෑතිව වෑඩ කරන්නේ කොවිඩ් හෑදුන අය එක්ක වෙන්න පුලුවන්..
    සරත් වීරසේකර මැරෙන්නේ නැද්ද 🤣
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇන්ට්‍රි එකක් දාන්න පොලිසියට ගියා.ඉස්සරහ ඉන්න උන්ගෙ විතරයි මාස්ක්.කූඩුවෙ ඉන්න උන්ගෙයි පිටිපස්සෙ ආතල් එකේ ඉන්න උන්ගෙයි මාස්ක් නෑ.කතාවක් දාන් ඉන්නවා.නොහැදි තියෙයිද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඇන්ට්‍රි එකක් දාන්න පොලිසියට ගියා.ඉස්සරහ ඉන්න උන්ගෙ විතරයි මාස්ක්.කූඩුවෙ ඉන්න උන්ගෙයි පිටිපස්සෙ ආතල් එකේ ඉන්න උන්ගෙයි මාස්ක් නෑ.කතාවක් දාන් ඉන්නවා.නොහැදි තියෙයිද
    ඒක තමා වෙන්නේ. උන් හිතන් ඉන්නේ ලෙඩ්ඩු ඉන්නේ ඉස්පිරිතාලේ කියලා. ලන්කාවේ මට පේන්නේ ඉස්පිරිතාල වල ඉන්නවා වගේ කිහිප ගුණයක් ලෙඩ්ඩු සමාජයේ ඉන්නවා.
     
    • Like
    Reactions: TNHM

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක තමා වෙන්නේ. උන් හිතන් ඉන්නේ ලෙඩ්ඩු ඉන්නේ ඉස්පිරිතාලේ කියලා. ලන්කාවේ මට පේන්නේ ඉස්පිරිතාල වල ඉන්නවා වගේ කිහිප ගුණයක් ලෙඩ්ඩු සමාජයේ ඉන්නවා.

    දැන් කොරෝනා තියෙන උන් හොයනවට වඩා නැති උන් හොයන එක ලේසියි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    දැන් ඉස්සර වගේ වාහනේ අස්සට ඔලුව දාන්නෙ නැහැ