පොලීසියේ ජරා වැඩ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනවා උනත් මූ කියන එක ඇත්ත
    කාකී වේ*වෝ කරන්නෙ මේ වගේ ජරා වැඩ තමයි
    දේශපාකයෝ එක්ක තරහා වෙනයි
    නමුත් පොලිස්කාරයෝ නිසා කොච්චර
    අහිංසක මිනිස්සු බොරු චෝදනා වලට
    ලක්වෙනවද .
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පිජ් එක අරගෙන හයිවේ එකේ ගිහින් ඕක මොකෙක්ගෙහරි පතබෑවොත් ඒත් බනින්නෙ පොලිසියට
    ඔය වේසිගෙ කෙල්ලයි පුතයි රීලා පස්සෙ පොලිසියට බැන්නට වැඩක් නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පිජ් එක අරගෙන හයිවේ එකේ ගිහින් ඕක මොකෙක්ගෙහරි පතබෑවොත් ඒත් බනින්නෙ පොලිසියට
    ඔය වේසිගෙ කෙල්ලයි පුතයි රීලා පස්සෙ පොලිසියට බැන්නට වැඩක් නෑ
    ඉතිං ඕකට ගහන්න ඕනෙද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඉතිං ඕකට ගහන්න ඕනෙද?
    ගහන්න පටන්ගන්න කලින් මොකද උනේ කියල විඩියෝ නෑ නේ බන්.. අරු බලෙන් යන්ක ගියාද පොලිසියට චන්ඩි පාට් දාන්න ගියාද දන්නේ නෑනේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගහන්න පටන්ගන්න කලින් මොකද උනේ කියල විඩියෝ නෑ නේ බන්.. අරු බලෙන් යන්ක ගියාද පොලිසියට චන්ඩි පාට් දාන්න ගියාද දන්නේ නෑනේ
    ow seen eka ewage
    ehema naththan un double cab wala unta sadde daanne na
    harawagena yanna mahaththaya kiyala kiyanne garusaru athiwa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගහන්න පටන්ගන්න කලින් මොකද උනේ කියල විඩියෝ නෑ නේ බන්.. අරු බලෙන් යන්ක ගියාද පොලිසියට චන්ඩි පාට් දාන්න ගියාද දන්නේ නෑනේ
    එහෙම දෙයක් උනා නම් ඒ වෙලාවෙම අත්තඩංගුවට ගන්න පුලුවන්නෙ .
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ගහන්න පටන්ගන්න කලින් මොකද උනේ කියල විඩියෝ නෑ නේ බන්.. අරු බලෙන් යන්ක ගියාද පොලිසියට චන්ඩි පාට් දාන්න ගියාද දන්නේ නෑනේ
    මාත් ඒක මේ පොන්නයන්ට ඊයේ කිව්වා.ගානට වීඩියෝ එක අරූව ඇදන් යන තැනින්ම පටන් ගන්නවා🤣

    එහෙම දෙයක් උනා නම් ඒ වෙලාවෙම අත්තඩංගුවට ගන්න පුලුවන්නෙ .
    ගන්න තමා යකෝ ගෙනියන්නේ නැත්නම් පුකේ මයිල් ගනන් කරන්නද ඇස් පේන්නේ නැද්ද.
    ------ Post added on Jun 4, 2022 at 5:04 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට තමයි දෙස්පාලුවගේ ඉඳන් හැම ස්ථරයකම හැදිලා තියෙන්නේ. මිනිස්සු මිනිස්සු ගෞරවයක් නෑ , උඩ ඉඳන් පහලට සමාජේ කුණු වෙලා.

    ඕව කතා කරලා තේරුමක් නෑ.

    මට තියන ප්‍රශ්නේ මේක, fridge එකක් අරන් හයි වේ එකේ යන්න බැරි ඇයි . ඒ නීතිය මොකක්ද ?
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    පොලිසියේ ගොඩක් ඉන්නේ සක්කිලී තමා ඒත් unsafe or unsecured loads එක්ක හයිවේ වලට දාන්න බෑ එච්චරයි. මුන් ලොකු සීන් දාන්න ගිහින් කෙල වෙලා දැන් අඬලා වැඩක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    එහෙම දෙයක් උනා නම් ඒ වෙලාවෙම අත්තඩංගුවට ගන්න පුලුවන්නෙ .
    එතකොට අරූ උගේ අප්පගෙ මන්ත්‍රි පාට් දාල ඌ කවුද කියල පෙන්නල පොලීසියෙ උන් පස්ස ගැහුව වෙන්න පුලුවන්.. ඌ යද්දි කියන්නේ ඌ කවුද කියල දන්නේ නැති කතාවක්.... ආයිත් හම්බෙන කතාවක්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ ගමන මෙතනත් ලොන්ඩරි දාගන්න මහන්සි ගන්න එපා!
    එකට සජබේ වෙනම මීඩියා යුනිට් එකක් තියෙනවා!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගෑනු කෙනෙක් දැක්කත් කලිසමේ යන චීත්ත කෑලි ටික නම් අන්න අරෙහෙ නෙත්මි අක්කි වෙනුවෙන් පු* වුනත් දෙන්න සූදානම් වෙලා!
    ඔව් ඉතින්, උඹලටම හොඳයි ඔය වගේ මාලුකාර කටවල්!
    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    ඔය ගන්කබර හු*තිව හයිවේ එකේ ලයිට් කණුවක හෙළුවෙන් එල්ලලා අමු මාළුවෙක් කටේ ඔබන්නයි තිබ්බේ!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පොලීසියෙ වැදගත් මිනිස්සු හරි අඩුයි. ඉන්න උන්ටත් තැනක් නෑ. දේසපාළුවන්ගෙ කකුල් ලෙවකන අපතයෝ පහු ගිය කාලෙම මිනිස්සුන්ට හතුරු කම් තමයි කරේ. හතුරගෙ හතුරා අපේ මිතුරා තමයි. ඒත් ඔය කෙල්ල අපේ වාහනයක හැප්පුනොත් උන්ගෙ බලේ පාවිච්චි කරලා අපිට පුකේ ඇරලයි යන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    පිජ් එක අරගෙන හයිවේ එකේ ගිහින් ඕක මොකෙක්ගෙහරි පතබෑවොත් ඒත් බනින්නෙ පොලිසියට
    ඔය වේසිගෙ කෙල්ලයි පුතයි රීලා පස්සෙ පොලිසියට බැන්නට වැඩක් නෑ
    අමු මාළු කටා කිව්වේ, බෙලිඅත්තෙන් ඇතුල් වෙලා කොළඹ ආවා කියලා. ඉතින් ඔය පාරේ හිටපු ඔක්කොම කාකි වේසාවෝ වග කියන්න ඕනේ අනතුරක් වුණා නම්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    පොලිසියේ ගොඩක් ඉන්නේ සක්කිලී තමා ඒත් unsafe or unsecured loads එක්ක හයිවේ වලට දාන්න බෑ එච්චරයි. මුන් ලොකු සීන් දාන්න ගිහින් කෙල වෙලා දැන් අඬලා වැඩක් නෑ.
    මේකම තමයි මාත් කින්නෙ. මේ වීඩියෝ එකේ ඉන්න එකානම් පට්ට Biased. ඒ වෙලාවෙ යන්න ඇරියෙ උන්ගෙ කෑගැහිල්ල නිසා කියලත් වහානෙ යන්න දීල ඒක යද්දි වහානෙ නම්බර් එක ලියාගත්තෙ ඒ වෙලාවෙම Entry එක දාන්න තීරණය කල නිසා කියලත් මම යෝජනා කරනව.
     
    • Like
    Reactions: sakuntha1996

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මට තියන ප්‍රශ්නේ මේක, fridge එකක් අරන් හයි වේ එකේ යන්න බැරි ඇයි . ඒ නීතිය මොකක්ද ?
    වාහනේ පිටිපස්ස කවර් නැතුව බඩු අදින්න බෑ නේද? ඕකට හුලං බදලා විසි වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: sakuntha1996