රදවාගෙන ප්‍රශ්ණ කරන්න වෙලාවකට මාස ගනන් අවසර දෙනවා
ne ehema dila kiyala naha, ubage hithalu hari yanne naha
anika වධහිංසා පැමිණවීමේ සිද්ධිය , police huththigre puthalata ehema karanna baha
රදවාගෙන ප්‍රශ්ණ කරන්න වෙලාවකට මාස ගනන් අවසර දෙනවා
තමන්ට වරදක් නොකරපු එකෙකුට වධ දෙන්න පුළුවන් ද ඒ වධදීමෙන් ආතල් එකක් ලබන්නෙ නැත්නම්!!
film wala thiyenawa ne ban eth. ewa boruda ethakota?
උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.ෆිල්ම් වල තියෙන්නෙත් වධ දීල ආතල් ගන්න sadistic සීන් නෙ
උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.
හිතපන්කො ඔය සිද්දි 1000කට 1ක් වගේනේ බං.usawiya prashna karapu nisa neda munge job ekata kela une.
anika HR nikan inneth naha mewata
kochchara karath wedak naha, okunge sakkili, nugath gathiya nathi wenne naha
හිතපන්කො ඔය සිද්දි 1000කට 1ක් වගේනේ බං.
පොලිසියේ ඉන්න උන්ට අනුන්ට වධ දෙන එක සාමාන්‍ය දෙයක් වුනේ ඇයි ? මොළේ මොකක්හරි ෆියුස් එකක් ගිහින් උන්ගෙ.උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.
යකෝ මේ ඊයේ පෙරෙදම එකෙක්ව වලානෙන් ඇරස්ට් කරා නේද ගෑනියෙක්ගේන් ලිංගික අල්ලස් අරන්. ඒ ගෑනිගේ පුතාවද මහත්තයවද නොකරපු වැරදිත් එකතු කරලා ඇතුලට දානවා කියලා බය කරලා සින් එක කරගන්න ගිය එකෙක්.පොලිසියේ ඉන්න උන්ට අනුන්ට වධ දෙන එක සාමාන්‍ය දෙයක් වුනේ ඇයි ? මොළේ මොකක්හරි ෆියුස් එකක් ගිහින් උන්ගෙ.
යුක්තිය ඉටුකරන්න ඕනෑම තීරණයක් ගන්න පුලුවන්ne ehema dila kiyala naha, ubage hithalu hari yanne naha
anika වධහිංසා පැමිණවීමේ සිද්ධිය , police huththigre puthalata ehema karanna baha
යුක්තිය ඉටුකරන්න ඕනෑම තීරණයක් ගන්න පුලුවන්
උබ තමා ලොකුම හානිය හෑල්ලු ත්‍රෙඩ් දාන එකwedak naha, ballo balu wela iwarai, department ekath hallu karala iwarai
වධහිංසා පැමිණවීමේ
පොලීසියේ 4ක වැඩතහනම්
උබ තමා ලොකුම හානිය හෑල්ලු ත්‍රෙඩ් දාන එක
උබනේ, මේ ත්‍රෙඩ් එකත් ඒම එකක්ko koheda kawuda hallu thread damme, pennapanko
උබනේ, මේ ත්‍රෙඩ් එකත් ඒම එකක්
හැල්ලු නොකර ඉදපන්mn thamai damme, ithin mn monawada hallu kare, thota pisuda oi?
police ponnayo 4k nam, nithiya danne natuwa department ekama hallu karala thamai job ekata kela une,
ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.