පොලීසියේ 4ක වැඩතහනම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රදවාගෙන ප්‍රශ්ණ කරන්න වෙලාවකට මාස ගනන් අවසර දෙනවා

    ne ehema dila kiyala naha, ubage hithalu hari yanne naha

    anika වධහිංසා පැමිණවීමේ සිද්ධිය , police huththigre puthalata ehema karanna baha
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    මාලිමා ආණ්ඩුවට බනින උන්ට කියන්නෙ. පරන උන් හිටිය නම් වෙයිද මේවා. ඔව්වා උන් බය නැතුව කරන්නෙ ඔය හැම එකාම දේශපාලන රැකවරනය තියන නිසා. මේ ආණ්ඩුවෙන් මම නම් බලාපොරොත්තු උනේ යහපාලනය. දැන් ඉන්න පොලිස් පති නම් ඇත්තටම අගය කලයුතු දේවල් ගොඩක් කරා මේ ටිකට.

    අනිවා දූශිත දේශපාලුවොන්ට පස්සෙ පන්නන්ඩ ඕනේ උන්ගෙ හෙන්චයිය්ලාඅ උන දූශිත පොලිස් කාරයෝ ටික.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,601
    113
    East Blue (Goa Kingdom)
    පැහැරගෙන රඳවා තබා ගැනීමට ඇප දෙන්න නෙමේ නඩුව ඉවර වෙනකන් එලියට එන්න දෙන්න බැරි වෙන්න remand කරන්න තරම් දරුණු දෙයක් . ඕවට අනිවාර්යෙන් ගන්න ඕන action ගැන නීති නැති කම වැරැද්ද ,
    නීති හදන්න ඕන උන් නීති බාගෙට අටවල පිනට කකා හොරකන් කර කර ඉන්නවා විල මැද ටකරං මුඩුක්කුවට වෙලා අවුරුදු 70 ගානක් තිස්සේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    තමන්ට වරදක් නොකරපු එකෙකුට වධ දෙන්න පුළුවන් ද ඒ වධදීමෙන් ආතල් එකක් ලබන්නෙ නැත්නම්!!

    film wala thiyenawa ne ban eth. ewa boruda ethakota?

    ෆිල්ම් වල තියෙන්නෙත් වධ දීල ආතල් ගන්න sadistic සීන් නෙ
    උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.

    usawiya prashna karapu nisa neda munge job ekata kela une.
    anika HR nikan inneth naha mewata

    kochchara karath wedak naha, okunge sakkili, nugath gathiya nathi wenne naha
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා බලපල්ලා ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා Visaranai (2015) කියලා. අන්න ඒක ඇත්ත කතාවකින් ගත්ත එකක්. ඒක බැලුවම හොඳට තේරෙනවා පොලිසියට ඔය දේවල් සාමාන්‍යය දේවල් කියලා. මොකද පොලිසිය ප්‍රශ්න කරන්න කිසිම දෙපාර්තුමේන්තුවක් ඉස්සරහට එන්නේ නෑ. ඉතින් පොලිසිය උන්ට ඕන විදියට නටනවා.
    පොලිසියේ ඉන්න උන්ට අනුන්ට වධ දෙන එක සාමාන්‍ය දෙයක් වුනේ ඇයි ? මොළේ මොකක්හරි ෆියුස් එකක් ගිහින් උන්ගෙ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    පොලිසියේ ඉන්න උන්ට අනුන්ට වධ දෙන එක සාමාන්‍ය දෙයක් වුනේ ඇයි ? මොළේ මොකක්හරි ෆියුස් එකක් ගිහින් උන්ගෙ.
    යකෝ මේ ඊයේ පෙරෙදම එකෙක්ව වලානෙන් ඇරස්ට් කරා නේද ගෑනියෙක්ගේන් ලිංගික අල්ලස් අරන්. ඒ ගෑනිගේ පුතාවද මහත්තයවද නොකරපු වැරදිත් එකතු කරලා ඇතුලට දානවා කියලා බය කරලා සින් එක කරගන්න ගිය එකෙක්.
     
    • Wow
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ne ehema dila kiyala naha, ubage hithalu hari yanne naha

    anika වධහිංසා පැමිණවීමේ සිද්ධිය , police huththigre puthalata ehema karanna baha
    යුක්තිය ඉටුකරන්න ඕනෑම තීරණයක් ගන්න පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුක්තිය ඉටුකරන්න ඕනෑම තීරණයක් ගන්න පුලුවන්

    ehema kohomada huththige putho ehema වධහිංසා පැමිණවීමේ

    පොලීසියේ 4ක වැඩතහනම්​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ehema kohomada huththige putho ehema වධහිංසා පැමිණවීමේ

    පොලීසියේ 4ක වැඩතහනම්​

    ලෝකේ ඕනම රටක ප්‍රශ්ණ කරන ක්‍රම තියනවා. ඒවා ඔය පොත් වල ක්‍රමයට කරන්න බැ

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෝකේ ඕනම රටක ප්‍රශ්ණ කරන ක්‍රම තියනවා. ඒවා ඔය පොත් වල ක්‍රමයට කරන්න බැ

    වධහිංසා පැමිණවීමේ

    පොලීසියේ 4ක වැඩතහනම්​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබනේ, මේ ත්‍රෙඩ් එකත් ඒම එකක්

    mn thamai damme, ithin mn monawada hallu kare, thota pisuda oi?

    police ponnayo 4k nam, nithiya danne natuwa department ekama hallu karala thamai job ekata kela une,

    ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    mn thamai damme, ithin mn monawada hallu kare, thota pisuda oi?

    police ponnayo 4k nam, nithiya danne natuwa department ekama hallu karala thamai job ekata kela une,

    ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
    හැල්ලු නොකර ඉදපන්