පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු
පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු
August 16, 2014 at 1:20 pm | lanka C news
පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු
17 හැවිරිදි තරුණයකු පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා මිතුරකු සමඟ ඇල්ල පොලීසියට පැමිණ සිටියදී එහි සිට සිය ජංගම දුරතනයේ තිබූ අසැබි දසුන් නරඹමින් සිටියදී පොලීසිය තුළ දී අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
පොලිස් වාර්තාවක් ලබා ගැනීමට ඇල්ල පොලීසියට පැමිණ සිටි මෙම තරුණයා නවීන පන්නයේ වටිනා ජංගම දුරකතනයක් අතැතිව එහි ඇති රූප රාමු නරඹා ඇති අයුරු ඇල්ල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.යූ. ලයනල් මහතා නිරීක්ෂණය කර ඇති අතර, ඒ පිළිබඳව සැක සිතී පරීක්ෂා කර බැලීමේ දී ඔහු නරඹන දුරකතන ඡයාරූප අසභ්‍ය ඒවා බව හෙළි වී තිබේ. ඒ අනුව ජංගම දුරකතනය ද සමඟ තරුණයා අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මම හිතන්නෙ මූ බලන්නෙ නැතිව ඇති පොලිස් බුවලා 4න් එකට ආස හිතිලා චෙක් කරන්න ඇති