පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු

පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු
August 16, 2014 at 1:20 pm | lanka C news
පොලීසිය ඇතුළේම xxx බලා මාට්ටු
17 හැවිරිදි තරුණයකු පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා මිතුරකු සමඟ ඇල්ල පොලීසියට පැමිණ සිටියදී එහි සිට සිය ජංගම දුරතනයේ තිබූ අසැබි දසුන් නරඹමින් සිටියදී පොලීසිය තුළ දී අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.

පොලිස් වාර්තාවක් ලබා ගැනීමට ඇල්ල පොලීසියට පැමිණ සිටි මෙම තරුණයා නවීන පන්නයේ වටිනා ජංගම දුරකතනයක් අතැතිව එහි ඇති රූප රාමු නරඹා ඇති අයුරු ඇල්ල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.යූ. ලයනල් මහතා නිරීක්ෂණය කර ඇති අතර, ඒ පිළිබඳව සැක සිතී පරීක්ෂා කර බැලීමේ දී ඔහු නරඹන දුරකතන ඡයාරූප අසභ්‍ය ඒවා බව හෙළි වී තිබේ. ඒ අනුව ජංගම දුරකතනය ද සමඟ තරුණයා අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
 

ASR

Active member
  • Feb 21, 2007
    745
    248
    43
    ඉස්සරහට හස්ත කර්මාන්තයේ යෙදන අයත් අල්ලනව ශුවර් එකටම.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,125
    113
    Dubai
    පුදුම කාලයක් නෙවෙයි බන් පුදුම මොල් අමාරුවක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔවා බලන එකෙ වරදක් නැ ඒත් බලපු තැනෙ වරදක් තියෙනවා 4න් එකෙ ට්‍රිබල් දාං ඉන්න එවුන් අල්ලන එක නම් මහ බුරු වැඩක්:oo: මම හිතන්නෙ මූ බලන්නෙ නැතිව ඇති පොලිස් බුවලා 4න් එකට ආස හිතිලා චෙක් කරන්න ඇති:rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113








    avatar464475_2.gif

     
    • Like
    Reactions: sudeewa