පොලීසිය ඉල්ලා සිටියි
12.00pm
නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

.. අද අම්පාරේ ඔය වැඩේ වෙලා පැය ගාණක් පාර වහලා තිබ්බා..එක පුතෙක් මොටාර් සයිකලේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා බස් එකේ ගිහිල්ලා පෙට්‍රල් නෑ කියලා... මෙහේ ගිණි අරන් තිබ්බා 