පොලීසිය ඉල්ලා සිටියි

Jul 20, 2018
210
31
0
පොලීසිය ඉල්ලා සිටියි

12.00pm
නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    බෝම්බයක් සෙට් කරලා කොල් එකක් දුන්න ගමන් පුපුරන්න සෙට් කරලා තිබ්බොත් එහෙම කොහොමද අනාථයි නේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෝම්බයක් සෙට් කරලා කොල් එකක් දුන්න ගමන් පුපුරන්න සෙට් කරලා තිබ්බොත් එහෙම කොහොමද අනාථයි නේ

    එහෙම එක්කෙනෙක් දෙන්නෙක් මරලා වැඩක් තියේ යෑ....:no:.. අද අම්පාරේ ඔය වැඩේ වෙලා පැය ගාණක් පාර වහලා තිබ්බා..එක පුතෙක් මොටාර් සයිකලේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා බස් එකේ ගිහිල්ලා පෙට්‍රල් නෑ කියලා... මෙහේ ගිණි අරන් තිබ්බා :baffled: