පොලීසිය පිස්සුවෙන් වගේ දඩ ගහනවා නේද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    උන්ගේ කමිෂන් එක වැඩි කරලා නිසා දඩ දෙනවා හිටු කියලා. සමහර උන බොරු වැරදි වලටත් දඩ ගහනවා. පිස්සුවෙන් වගේ. රාජ්‍ය ආදායම වැඩි කරන පියවරක් උනාට සාධාරණත්වය ඉෂ්ට කරන සාධාරණ ක්‍රමවේදයක් නෑ. ගොඩක් උන අමාරුවේ. 🙄🙄🙄

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මාව ගිය බ්‍රහස්පතින්දා නඩු දාන්න අරන් යන්න හැදුවා බීච් එකේ ඉඳන් බියර් එකක් බිව්වා කියලා. ඒ ප්‍රශ්න කරන අතරෙත් බිම වෙන උන් බීලා දාලා ගියපුවා තිබිලා මන් පෙන්නුවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    පොලිසියට කලින් උබලා බොඩි කැම් ගනිල්ලා බන් , උන් එතකොට බලලා හැදෙන්නේ 🤣
    බොඩි කෑම් තියා ලඟ තියන පෝනුත් වීඩියෝ කරන නිසා ගත්ත සීන් මම දැක්කා. අර කැමරාවක් තියන කන්නාඩි දෙකක් තමා එහෙම නම් ගන්න ඕනෙ :)
     
    • Like
    Reactions: chathu05

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    බොඩි කෑම් තියා ලඟ තියන පෝනුත් වීඩියෝ කරන නිසා ගත්ත සීන් මම දැක්කා. අර කැමරාවක් තියන කන්නාඩි දෙකක් තමා එහෙම නම් ගන්න ඕනෙ :)
    ඔව් මොකක් හරි , සාක්කි ඕනේ උසාවියේ චක බ්ලාස් කරලා දාන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    මට තියෙන ප්‍රශ්නේ පොලිසියෙන් බොරු කියල දඩයක් ගැහුවොත් අපි කොහොමද ඔප්පු කරන්නේ පොලිසියෙන් කියන්නේ බොරු කියල. පොලිසියටත් ඔප්පු කරන්න බැහැනේ අපි එහෙම දෙයක් කරා කියල. මොකද්ද එතකොට වෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    බොඩි කෑම් තියා ලඟ තියන පෝනුත් වීඩියෝ කරන නිසා ගත්ත සීන් මම දැක්කා. අර කැමරාවක් තියන කන්නාඩි දෙකක් තමා එහෙම නම් ගන්න ඕනෙ :)

    අපේ එකෙක්ගේ පික්සල් ෆෝන් එක අරගෙන මාසයයිද සතියයිද ඔය විදිහට වීඩියෝ කළා කියල පොලිසියෙන් අරගෙන රසපරීක්ෂක ගාවට දාලා දැන් අවුරුදු 2ක් ලු.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    624
    473
    63
    මට තියෙන ප්‍රශ්නේ පොලිසියෙන් බොරු කියල දඩයක් ගැහුවොත් අපි කොහොමද ඔප්පු කරන්නේ පොලිසියෙන් කියන්නේ බොරු කියල. පොලිසියටත් ඔප්පු කරන්න බැහැනේ අපි එහෙම දෙයක් කරා කියල. මොකද්ද එතකොට වෙන්නේ
    You have to pay the fine, its like bribes but government approved. We are nothing but cash cows for the government
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    677
    485
    63
    මට තියෙන ප්‍රශ්නේ පොලිසියෙන් බොරු කියල දඩයක් ගැහුවොත් අපි කොහොමද ඔප්පු කරන්නේ පොලිසියෙන් කියන්නේ බොරු කියල. පොලිසියටත් ඔප්පු කරන්න බැහැනේ අපි එහෙම දෙයක් කරා කියල. මොකද්ද එතකොට වෙන්නේ
    matath danaganna ona meka. matath dawas dekak kaha ire overtake kara kiyala dada gahuwa. baba adana nisa mama dade onlinema gewala awa deparama. mehema deyak unoth api monada karanna ona?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    matath danaganna ona meka. matath dawas dekak kaha ire overtake kara kiyala dada gahuwa. baba adana nisa mama dade onlinema gewala awa deparama. mehema deyak unoth api monada karanna ona?
    මටත් තුන්පාරක් විතර වෙලා තියෙනවා. මම සුදු ඉරක් කැපුවා කිව්වා එකපාරක් මට හොදටම sure මම එහෙම දෙයක් කරේ නැහැ කියල. ඒත් පොලිසියෙන් කියනවා කැපුවලු. හෙනම අසදාරණයි මේ දඩ ගහන විදිය

    You have to pay the fine, its like bribes but government approved. We are nothing but cash cows for the government
    කරන්න දෙයක් නැද්ද මචං.
    ------ Post added on Sep 8, 2026 at 1:22 PM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    924
    916
    93
    Homagama
    වාහනයක් නම් දෙයියනේ කියල dashcam එකක් ගහගනින්. නැත්තම් කොරන්න බෑ මුන් එක්ක...
    බය නැතුව ගේම ඉල්ලන්න පුළුවන්නෙ. දඩය ගහන්නම හදනව නම් කියන්න උසාවිම දාන්න කියල...
    Budget & quailty dashcam එක මම දන්න තරමින් සහ මම use කරන්නෙ 70mai m310 එක. 15ක් විතර උනා. තාමත් ඒ ගණන්...
    වාහනේ park කරල යද්දි මම powerbank එකකට ගහල යන්නෙ... USB power input එකක් දෙන්න තියෙන්නෙ. ගොඩක් අඩු current එකක් යන්නෙ...
    70mai A200s එකත් හොඳයි front & rear දෙකම තියෙනව...

    තව එකක්. මම දන්නව ඕක නම් ලංකාවෙ මලාට වෙන්නෑ කියල. අපි වැරැද්දක් කළා කියල පොලීසියටත් හැකියාවක් තියෙන්න ඕන ඒක මෙහෙම උනා කියල ඔප්පු කරන්න...
    bodycam scene එක කරන කතාවක් තමා ආරංචිය...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    කවුද පොලොස් ඇමැති
    මේ යුනිෆෝම් එකේ වැරැද්ද තියෙන්නේ

    මුන්ට හරියන්නේ තද නිල් පාට හරි තද රතු පාට එකක් තමයි
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    677
    485
    63
    වාහනයක් නම් දෙයියනේ කියල dashcam එකක් ගහගනින්. නැත්තම් කොරන්න බෑ මුන් එක්ක...
    බය නැතුව ගේම ඉල්ලන්න පුළුවන්නෙ. දඩය ගහන්නම හදනව නම් කියන්න උසාවිම දාන්න කියල...
    Budget & quailty dashcam එක මම දන්න තරමින් සහ මම use කරන්නෙ 70mai m310 එක. 15ක් විතර උනා. තාමත් ඒ ගණන්...
    වාහනේ park කරල යද්දි මම powerbank එකකට ගහල යන්නෙ... USB power input එකක් දෙන්න තියෙන්නෙ. ගොඩක් අඩු current එකක් යන්නෙ...
    70mai A200s එකත් හොඳයි front & rear දෙකම තියෙනව...

    තව එකක්. මම දන්නව ඕක නම් ලංකාවෙ මලාට වෙන්නෑ කියල. අපි වැරැද්දක් කළා කියල පොලීසියටත් හැකියාවක් තියෙන්න ඕන ඒක මෙහෙම උනා කියල ඔප්පු කරන්න...
    bodycam scene එක කරන කතාවක් තමා ආරංචිය...
    usawi gane rasthiyadu wenna akamathi nisa dade gewala shape wenawa kiyala police karayo dannawa. anika owa oppu kara kiyala police karayata kisima action ekak ganne na neda? aduma tharame 2-3k unama kelinma interdict karanna ona. nathuwa unwa hadanna ba.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    ඉස්සර වගේ නෙවෙයි පාර අයිනේ හැමැතනම වාහනයක් නවත්තල තමයි පොලිසියෙන් ඉන්නෙ. ඉස්සරනම් වාහන නැතුවත් දකිනවනෙ. මේදවස්වල නිතරම බයික් එකක් හරි නවත්තල ඉන්නව දකින්නෙ. අනික පාරෙ ආනිත් පැත්තෙ එන ඒවත් නවත්තනව.

    මටත් තුන්පාරක් විතර වෙලා තියෙනවා. මම සුදු ඉරක් කැපුවා කිව්වා එකපාරක් මට හොදටම sure මම එහෙම දෙයක් කරේ නැහැ කියල. ඒත් පොලිසියෙන් කියනවා කැපුවලු. හෙනම අසදාරණයි මේ දඩ ගහන විදිය
    ඒ වගේ වෙලාවට තමයි ආපහු හරවන් ඇවිල්ල වැරදීමකින් නින්ද ගියා කියල කැරියලාව යට කරල මරන්න ඕනේ. :yes:
    ------ Post added on Sep 8, 2026 at 11:46 PM