පොලීසිය පිස්සුවෙන් වගේ දඩ ගහනවා නේද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    පොලිසියට බොඩ් කැම් දෙන්නේ නැත්තම් ජහ මනය වත් බොඩි කැම් ඩෑශ් කැම් පැලඳ ගෙන සිටීම

    පොලිස් වරදකදි සාධාරණ සැකෙයෙන් ඔබ්බට ඔප්පු කරගන්න පුලුවන්,

    නැත්තම් නම් 54 ගහලා ඇප නැතුව රස පරීක්ෂණ වාර්තා එනකන් ඕකුන්ට පුලුවන් ඇතුලට දාන්න ගොරක දඩ මස් කරල
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    999
    550
    93
    මේ වීඩියෝ එකේ පෙන්වනවා නේද මැප් එකේ ගියපු පාරවල් වේගයත් එක්ක වෙනස් වෙන වීඩියෝ එකක්.. ඒක අරගෙන තියෙන්නේ කොහොම ද? මොන වගේ ඩිවයිස් එකකින් ද?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,364
    113
    age parinatha wena kota sir kiyawen na ."moko ralahami apen waraddak unada "
    police " mahaththayala koheda "
    kaluwa "Dash cam eka balamu ralahami"
    police "ok yanna"

    anika dan google map wala police mention karapan anik aunta report eka yanwa issraha police kiyala.
     
    • Like
    Reactions: BadBlueGenius

    kvu

    Well-known member
  • Dec 15, 2009
    926
    918
    93
    Homagama
    usawi gane rasthiyadu wenna akamathi nisa dade gewala shape wenawa kiyala police karayo dannawa. anika owa oppu kara kiyala police karayata kisima action ekak ganne na neda? aduma tharame 2-3k unama kelinma interdict karanna ona. nathuwa unwa hadanna ba.
    මම නම් වැරැද්දක් නොකර දඩ ලියාගන්නෑ මට ඒක ඔප්පු කරන්න පුළුවන්නම් මම වැරැද්දක් කළේ නෑ කියල
    උසාවි ගිහින් රස්තියාදු වෙන එක හොඳයි රෙද්ද :growl:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,051
    15,604
    113
    35
    Spain
    ත්‍රස්තවාදීන්ට බලය දුන්නහම වෙනදේ bump
    ඔවු බන්, යුද්ධ කාලේ කොටි ත්‍රස්තවාදියෝ හැසිරුනේ මේ හා සමානව තමයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ වීඩියෝ එකේ පෙන්වනවා නේද මැප් එකේ ගියපු පාරවල් වේගයත් එක්ක වෙනස් වෙන වීඩියෝ එකක්.. ඒක අරගෙන තියෙන්නේ කොහොම ද? මොන වගේ ඩිවයිස් එකකින් ද?
    Google map timline eken export karala mekata demma ma hadala denawa lu
    https://ahn-lab.org/google-timeline-visualizer/