පොලීසිය

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    උඹලා මොකද හිතන්නේ. මේ අන්කල් හෙල්මට් දාන්නෙ නැතුව පොලිසියෙන් නවත්තන්න කිව්වට නවත්තන්නෙ නැතුව යනවා. පොලිස් නිලඩාරියා හැසිරෙන විදිය 🤐🤐
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අංකල් කාරයත් වැරදී ඉතින් මිනිහා නවතන්නේ නැතුව ගිහින්නේ මිනිහා හිතන්න නැතුව ඇති පොලිස් කාරයෝ පස්සෙන් පන්නයි කියලා පොලිස් කාරයත් අත ඇරලා නෑ ගම වටේ පස්සේන් පන්නගෙන ගිහින් උන් කාපු චාටර් එක නිසා මල පැනලා ඉන්නේ අංකල් කාරයා ඒ අස්සේ අහනවා වරද මොකද්ද කියලා අරූට මලේ මල :lol::lol::lol::lol::lol:
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මිනීමරුවෙකුටවත් ගහන්න පොලීසියට අවසර නෑ...!ඔය වීඩියෝ එක මානව හිමිකම් එකට දෙන්න තියෙන්නෙ.:angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නවත්තන්න කියල නැවැත්තුවේ නැත්තන් වෙඩි තියන්නත් පුළුවන් නේද :baffled: මූ කුඩු ගෙනියනවද කවුද දන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai hina wenne?:baffled:

    :lol:
    මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්ද :lol: ඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:
    මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්ද :lol: ඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම් :lol:

    But there are also instances of police assaulting innocent people
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    :lol:
    මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්ද :lol: ඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම් :lol:

    :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Criminals are a product of capitalism. Law enforcement is there to ensure the security of the rich.
    No one want to be a criminal in a justifiable political system.

    so if some random murderer tries to break into your home and kill your parents and police came along to catch him you should be against policemen because all they are doing is protecting capitalist giants against that innocent murderer who only wanted to kill your parents ? dude seriously ?
     
    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    අංකල් කාරයත් වැරදී ඉතින් මිනිහා නවතන්නේ නැතුව ගිහින්නේ මිනිහා හිතන්න නැතුව ඇති පොලිස් කාරයෝ පස්සෙන් පන්නයි කියලා පොලිස් කාරයත් අත ඇරලා නෑ ගම වටේ පස්සේන් පන්නගෙන ගිහින් උන් කාපු චාටර් එක නිසා මල පැනලා ඉන්නේ අංකල් කාරයා ඒ අස්සේ අහනවා වරද මොකද්ද කියලා අරූට මලේ මල :lol::lol::lol::lol::lol:

    අන්න ඒකයි :lol: පාරක් ගහනවා නේද :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    so if some random murderer tries to break into your home and kill your parents and police came along to catch him you should be against policemen because all they are doing is protecting capitalist giants against that innocent murderer who only wanted to kill your parents ? dude seriously ?

    The police would just be doing their job. And I will co operate with then in protecting my family, and in the process I will try my best to protect the murderer as well.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    The police would just be doing their job. And I will co operate with then in protecting my family, and in the process I will try my best to protect the murderer as well.

    :lol: :lol:
    ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය :baffled:
    just wait till something similar happens to u :yes: u will understand :yes: criminal behavior should be discouraged.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: :lol:
    ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය :baffled:
    just wait till something similar happens to u :yes: u will understand :yes: criminal behavior should be discouraged.

    I'm not encouraging criminal behaviour, my point is criminals should be treated with dignity. Beause a shitty life can make anyone a criminal.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I'm not encouraging criminal behaviour, my point is criminals should be treated with dignity. Beause a shitty life can make anyone a criminal.

    there are people who have had shitty lives but didn't end up being criminals. treating criminals with dignity would only promote it.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :lol:
    මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්ද :lol: ඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම් :lol:

    : ඔහොම කියන උන්ට තේරෙන්නෙ පොලිස්කාරයෝ ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ට බොරුවට ගහලා දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම් :lol: