




මිනීමරුවෙකුටවත් ගහන්න පොලීසියට අවසර නෑ...!ඔය වීඩියෝ එක මානව හිමිකම් එකට දෙන්න තියෙන්නෙ.![]()


Ai hina wenne?![]()

ඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම්
මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්දඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම්
![]()
But there are also instances of police assaulting innocent people
yes there are. so what ? in which logic does a simple mistake implies criminals should be glorified and promoted ?
Shouldn't everyone be expected to defend themselves.. what if we abolish the whole legal system?
this is exactly why criminals should not be praised.
මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්දඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම්
![]()




Criminals are a product of capitalism. Law enforcement is there to ensure the security of the rich.
No one want to be a criminal in a justifiable political system.
අංකල් කාරයත් වැරදී ඉතින් මිනිහා නවතන්නේ නැතුව ගිහින්නේ මිනිහා හිතන්න නැතුව ඇති පොලිස් කාරයෝ පස්සෙන් පන්නයි කියලා පොලිස් කාරයත් අත ඇරලා නෑ ගම වටේ පස්සේන් පන්නගෙන ගිහින් උන් කාපු චාටර් එක නිසා මල පැනලා ඉන්නේ අංකල් කාරයා ඒ අස්සේ අහනවා වරද මොකද්ද කියලා අරූට මලේ මල
පාරක් ගහනවා නේද 
so if some random murderer tries to break into your home and kill your parents and police came along to catch him you should be against policemen because all they are doing is protecting capitalist giants against that innocent murderer who only wanted to kill your parents ? dude seriously ?
The police would just be doing their job. And I will co operate with then in protecting my family, and in the process I will try my best to protect the murderer as well.

u will understand
criminal behavior should be discouraged. ![]()
ප්රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය![]()
just wait till something similar happens to uu will understand
criminal behavior should be discouraged.
I'm not encouraging criminal behaviour, my point is criminals should be treated with dignity. Beause a shitty life can make anyone a criminal.
මිනීමරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න හින්දඔහොම කියන උන්ට තේරෙන්නෙ මිනී මරුවෙක් ගෙදරට ඇවිල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ව මරල දාල ගියාට පස්සෙ. එතකොට කතා කරයි මානව හිමිකම්
![]()