පොලීසි ගියොත් ...

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    පොලීසි ගියොත් ...

    Machan api hithamu mama geyakata galak gahanawa reeta .. eekata gedara minissu mama sekai kiyala police station ekakata giyoth monawada karanna puluwan police kattiyata .. Sekai kiyala kiwwa paliyata ewith aran yana puluwanda ..Gon aathal gannethiwa dannawanam comment karanna ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවාත් කරන්නේ නැති වෙයි ලාච්චුව අරිද්දි හැම දෙයක් ම පිට වෙයි :P
    මචං ඔය වගේ සීන් වලට ලාච්චුවෙ දාන්නෙ නැහැ..... :D
    එහෙම කරන්නෙ වනචරයොන්ට.. :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබට විරුද්ධව සාක්ෂි නැතුව මුකුත් පියවරක් ගන්න බැ මම හිතන්නේ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    AHEMA BAHA MACHAN UNTA KIYANNA MU GAHUE KIYALA OPPU KARANNA BARI WA ONNAM SAKAI MUWA KIYANNATH PULUWAN ETH POLISYEN AHANAWA SAKA KARANNA HETHU MONAWADA KIYALA ITA PASSE UBALAGE GEDARATA ENAWA MEHEMA COMLANE EKAK THIYENAWA KIYALA UBA AHA PAN BABA WAGE KAWADDA KIAYTADA MAMA DANNE NAHA MAMA WADAKA HITIYE GEDARA AMMAM MALLI BALLA THATHTHA SAKSHI ETH MATA MONAWADA THIYENA UWANAMANWA , ITA PASSE E GEWAL WATALA POLIC EKA GIHIN ANAWASHA PRASHANA ATHI KARA GANNA EPA KIYALA KIYAI HEK

    UBA ELA KOLLEK GEDARATA GALAK GAHAL JAYA WEWAA!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ එහෙම අරගෙන යන්නෙ නැහැ.. නමුත් උඹ සැකයි කියලා ඒ ගෙදර අය කිව්වොත්.. පොලීසියට යන්න වෙනවා උඹට.. කට උත්තරයක් දීලා ආයෙම එන්න පුළුවන්..:) හදිස්සියෙ හරි උඹ කරා කියලා අහුවුනොත් ඒ ගෙදර අය කියන විදිය තමා වෙන්නේ.. උඹව තව තව දේවල් කියලා තද කලොත් නම් හුටා තමා.. නැත්නම් ඉතිං උසාවි යන්නත් , අලාභය ගෙවන්නත් වෙනවා..
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    AHEMA BAHA MACHAN UNTA KIYANNA MU GAHUE KIYALA OPPU KARANNA BARI WA ONNAM SAKAI MUWA KIYANNATH PULUWAN ETH POLISYEN AHANAWA SAKA KARANNA HETHU MONAWADA KIYALA ITA PASSE UBALAGE GEDARATA ENAWA MEHEMA COMLANE EKAK THIYENAWA KIYALA UBA AHA PAN BABA WAGE KAWADDA KIAYTADA MAMA DANNE NAHA MAMA WADAKA HITIYE GEDARA AMMAM MALLI BALLA THATHTHA SAKSHI ETH MATA MONAWADA THIYENA UWANAMANWA , ITA PASSE E GEWAL WATALA POLIC EKA GIHIN ANAWASHA PRASHANA ATHI KARA GANNA EPA KIYALA KIYAI HEK

    UBA ELA KOLLEK GEDARATA GALAK GAHAL JAYA WEWAA!!!

    Thnx machan .. kollek unahama mehema wedakwath karana neththam wedak neene .....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට විරුද්ධව සාක්ෂි නැතුව මුකුත් පියවරක් ගන්න බැ මම හිතන්නේ..
    ඔවු ඒක ඇත්ත.. නමුත් මෙයාව සැකයි කියලා පොලීසියට එයාලා කිව්වොත් කටඋත්තරයක් දෙන්න යන්න වෙනවා..:yes:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සැකයි කිව්වොත් උඹව රිමාන්ඩ් කරනවා! ඊට පස්සෙ ගල් ගහන එක නැවතුනොත් උඹව උසාවි දානවා. උඹව ඇල්ලුවාට පස්සෙත් යාළුවෙක් හරි ගල් ගැහුවොත් උඹව රඳවාගෙන ප්‍රශ්න කරනවා හවුල් අනිත් උන් කවුද කියලා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Thnx machan .. kollek unahama mehema wedakwath karana neththam wedak neene .....
    කොල්ලෙක් උනාම අනුන්ට ඉරිෂියා කරන්න හොඳ නැහැ! අනිත් උන්ට ගල් ගහලා අනුන්ගේ දේවල් නැති නාස්ති කරන්නෙ කාළකන්නි.
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවැසියා;12230648 said:
    සැකයි කිව්වොත් උඹව රිමාන්ඩ් කරනවා! ඊට පස්සෙ ගල් ගහන එක නැවතුනොත් උඹව උසාවි දානවා. උඹව ඇල්ලුවාට පස්සෙත් යාළුවෙක් හරි ගල් ගැහුවොත් උඹව රඳවාගෙන ප්‍රශ්න කරනවා හවුල් අනිත් උන් කවුද කියලා.
    බෑ මචෝ සැකයි කියලා කිව්වට රිමාන්ඩ් කරන්න බැහැ.. කටඋත්තරයක් ගන්නවා විතරයි.. හදිසියෙ හරි වැඩිදුර පරීක්ෂන වලදි හොයාගත්තොත් මෙයා වැරදිකාරයා කියලා හිරේ දාන්න පුළුවන්.. ගොඩක් දුරට නඩු වැටෙනවා.. පොලීසිය ගෙයකට ගලක් ගැහුවා කියලා එච්චර පරීක්ෂන පවත්වන්නෙ නැහැ.. ඒක නිසා එච්චර අවුලක් වෙන්නෙ නෑ..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බෑ මචෝ සැකයි කියලා කිව්වට රිමාන්ඩ් කරන්න බැහැ.. කටඋත්තරයක් ගන්නවා විතරයි.. හදිසියෙ හරි වැඩිදුර පරීක්ෂන වලදි හොයාගත්තොත් මෙයා වැරදිකාරයා කියලා හිරේ දාන්න පුළුවන්.. ගොඩක් දුරට නඩු වැටෙනවා.. පොලීසිය ගෙයකට ගලක් ගැහුවා කියලා එච්චර පරීක්ෂන පවත්වන්නෙ නැහැ.. ඒක නිසා එච්චර අවුලක් වෙන්නෙ නෑ..

    මචන් මම පොලිසියේ වැඩ කරන්නෙ! මම පැහැදිලි කලේ අපි ඔය වෙලාවට වැඩ කරන හැටි. උඹලා කැමති සුරඟනා කතාවක් හිතා ගනිල්ලා