පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙයි

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ජෙප්පොත් අනිවා වග කියන්න ඔනේ.... උනුත් බොරදියේ මාලුබාන උන්... මම හිතන්නෙ ඖන් අනිත් උන්ටත් වඩා ලාමක චරිතනේ​

    නැත්තන්​

    "කොල්ලා දාල යනවා කියලා කෙල්ල ඇවිත් ඇඬුවා" කියලා රස්සාව දුන්නේ නැත්තන් රටම අඳුරේ තියෙනවා කියලා ස්ට්‍රයික් කරන්න...​

    ow bora diye bana eka nam hari
    habayi ithin rajya balaya thibbe arun laga ne. un hoda nam unta thibba ne ewa karanne nathuwa inna denna
    mama kiyanne oya 4 warigema ekayi.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,621
    113
    ලැබූ ජය සාමකාමීව සමරන්න. උඹලට මම එදා කියද්දි පුකෙන් හිනා ගිය වැඩේ කරන්න රනිල්ට ගියේ මාස 6 යි.

    නියමයි. Rates stable වෙනවා කියන්නෙ රටට පට්ට හොඳයි. කොහොමත් ඔය ටික 1 digit ඉලක්කමකට ගේන්න ඕනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලැබූ ජය සාමකාමීව සමරන්න. උඹලට මම එදා කියද්දි පුකෙන් හිනා ගිය වැඩේ කරන්න රනිල්ට ගියේ මාස 6 යි.
    හරි මාස හයක් ගිහින් රේට් තනි ඉලක්කමක් උනා. දැන් කියපන් ඔය මාස හයේදී මිල අඩුවුන බඩුවල නම් ලැයිස්තුවක්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223
    113
    ඔය කියන මහබැංකු පොලිය අඩුවුන එකේ කිසිම වාසියක් සාමාන්‍ය මහජනතාවට නැහැ. පුළුවන් නම් කයියෝ එක වාසියක් කියපල්ලා බලන්න ☝️ :-D
    salli tika apahu circulation ekata avama hndayine ! ethakotane economic activities wenne ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,621
    113
    ඔය කියන මහබැංකු පොලිය අඩුවුන එකේ කිසිම වාසියක් සාමාන්‍ය මහජනතාවට නැහැ. පුළුවන් නම් කයියෝ එක වාසියක් කියපල්ලා බලන්න ☝️ :-D
    අනේ හුත්තො. සාමාන්‍ය මහජනතාවට ඕන තරම් වාසි ඉස්සරහට එයි. පොලී අනුපාත අඩුයි කියන්නෙ business එකක් කරන්න, වගාවක් කරන්න, ගෙයක් හදන්න කොටින්ම ඕන හුත්තකට ණයක් ගන්න ලේසියි. ගෙවන්න වෙන වාරිකය අඩුයි.

    අනිත් පැත්තෙන් සල්ලි තියෙන අනිත් උනු‍ත් deposit දාගෙන නිකන් කකා රෙනවා වෙනුවට එ‍්ක අ‍ායෝජනය කරලා බිස්නස් කරනවා. රටේ රැකියා උත්පාදනය වැඩි වෙනවා. බැංකු පොත්වල ඉලක්කම් එහා මෙහා වෙනවා වෙනුවට අ‍ැත්ත මිනිස්සුන්ගෙ අතට අ‍ැත්ත සල්ලි කොළ වැඩිපුර එන්න ගන්නවා. තියෙන සල්ලිවලින් ගන්න තියෙන භාණ්ඩ, සේවා ප්‍රමාණය වැඩි වෙනවා.

    තොපි වගේ මරි මෝඩ හුත්තිගෙ පුතාලා දන්න එකම අ‍ාර්ථිකය පඩිය වැඩි වුණා නම්, බඩු මිල අඩු වුණා නම් මරු කියන එක විතරනෙ. එතනින් එහාට තියෙන දෙයක් හිතා ගන්ඩ තේරෙන් නෑ. ඕකම තමයි මේ රටට ගහපු හෙනේ. පඩිය වැඩි කරනවා කියපු එකාට කතිර ගහනවා, ඊට පස්සෙ බඩු මිල වැඩි වුණාම පකෙන් ලයිට් කණුවෙ එල්ලනවා කියල උද්ඝෝෂණය කරනවා. 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    salli tika apahu circulation ekata avama hndayine ! ethakotane economic activities wenne ?
    තියරිය මේක උනාට තියරි වලංගු වෙන්නෙ සීමා එක්ක. අයින්ස්ටයින්ගෙයි නිවුටන්ගෙයි නියම වගේ. හැම තැනකටම දාන්න බැහැ.

    මහා බැංකුව පොලී අනුපාත අඩු කරද්දීත් TB/bonds oversubscribe වෙන්නේ ඒ නිසා. උඹලා කියන ඔය "පොලී අඩුවුනාම ඒ සල්ලි ආයෝජනය කරනවා" කියන න්‍යාය එතැනින්ම ලොප් වෙලා කියල පේනවා නේද?

    deposit දාගෙන නිකන් කකා රෙනවා වෙනුවට එ‍්ක අ‍ායෝජනය කරලා බිස්නස් කරනවා.
    තියරිය මේක උනාට තියරි වලංගු වෙන්නෙ සීමා එක්ක. අයින්ස්ටයින්ගෙයි නිවුටන්ගෙයි නියම වගේ. හැම තැනකටම දාන්න බැහැ.

    මහා බැංකුව පොලී අනුපාත අඩු කරද්දීත් TB/bonds oversubscribe වෙන්නේ ඒ නිසා. උඹලා කියන ඔය "පොලී අඩුවුනාම ඒ සල්ලි ආයෝජනය කරනවා කියන න්‍යාය" එතැනින්ම ලොප් වෙලා කියල පේනවා නේද?

    මැරුණ ආර්ථිකයක් තියෙන රටකට ඔය තියරි හරියන්නෙ නෑ. මිනිස්සුන්ට ආයෝජනය කරන්න ව්‍යාපාර කරන්න සුදුසු තත්වයක රට නැහැ.

    ඉස්සරහට වෙන්නෙ මිනිස්සු බැංකුවලින් සල්ලි අරන් ස්ටොක් මාකට් දාන එක. එතකොට කියන්න පුළුවන් ආයෝජන වැඩිවුනා කියල. හැබැයි ඒවා නියම ආයෝජන නෙවෙයි. මිනිස්සුන්ට රස්සා ලැබෙන්නෙ නෑ ASI වැඩිවුනා කියල.

    වාසි ඉස්සරහට එයි.

    මහින්ද රට බංකොලොත් කරලා නෙලුම් කුළුණක් ගහපු එකේ වාසියත් ඉස්සරහට එයි. ☝️ :-D
     
    • Like
    Reactions: u_make_me_sick_

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223
    113
    තියරිය මේක උනාට තියරි වලංගු වෙන්නෙ සීමා එක්ක. අයින්ස්ටයින්ගෙයි නිවුටන්ගෙයි නියම වගේ. හැම තැනකටම දාන්න බැහැ.

    මහා බැංකුව පොලී අනුපාත අඩු කරද්දීත් TB/bonds oversubscribe වෙන්නේ ඒ නිසා. උඹලා කියන ඔය "පොලී අඩුවුනාම ඒ සල්ලි ආයෝජනය කරනවා" කියන න්‍යාය එතැනින්ම ලොප් වෙලා කියල පේනවා
    එතකොට මිනිස්සු කෑශ් අතේ තියන් නිකන් ඉන්නව කියලද කියන්නෙ ? 🤔
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට මිනිස්සු කෑශ් අතේ තියන් නිකන් ඉන්නව කියලද කියන්නෙ ? 🤔
    මහා බැංකුව පොලී අනුපාත අඩු කරද්දීත් TB/bonds oversubscribe වෙන්නේ ඒ නිසා

    පොලී අඩුවුනත් බැංකුවේම සල්ලි දානවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කෝ දැන් වීරයා මෝඩ ගෝඨා ? :lol:
    QhHdk1K.png


    මූට බැරිබව එදා ඉඳලම දන්න නිසා ඌ ගෙනාවා, ඌට බැරිබව දැනගත්තා එලෙව්වා...
    නැත්නම් ඉතිං උඹේ දෙයියට චෑන්ස් එකක් එන්නෙත් නෑ මේ කපේදි...
    හික්.. හික්... හික්...
    පුද්ගලයො පස්සෙ යන්න එපා බන්
    මත වාද පස්සෙ පලයන් ඕන ගූ බෙට්ටක් අයිසිං කොරන්නෙ නැතුව...
    ඕනමනම් අයිසිං කොරලා උඹම කාපන්... එක එකාට බලෙන් කවන්නෙ නැතුව....