ඔය කියන මහබැංකු පොලිය අඩුවුන එකේ කිසිම වාසියක් සාමාන්‍ය මහජනතාවට නැහැ. පුළුවන් නම් කයියෝ එක වාසියක් කියපල්ලා බලන්න
අනේ හුත්තො. සාමාන්‍ය මහජනතාවට ඕන තරම් වාසි ඉස්සරහට එයි. පොලී අනුපාත අඩුයි කියන්නෙ business එකක් කරන්න, වගාවක් කරන්න, ගෙයක් හදන්න කොටින්ම ඕන හුත්තකට ණයක් ගන්න ලේසියි. ගෙවන්න වෙන වාරිකය අඩුයි.
අනිත් පැත්තෙන් සල්ලි තියෙන අනිත් උනුත් deposit දාගෙන නිකන් කකා රෙනවා වෙනුවට එ‍්ක අායෝජනය කරලා බිස්නස් කරනවා. රටේ රැකියා උත්පාදනය වැඩි වෙනවා. බැංකු පොත්වල ඉලක්කම් එහා මෙහා වෙනවා වෙනුවට අැත්ත මිනිස්සුන්ගෙ අතට අැත්ත සල්ලි කොළ වැඩිපුර එන්න ගන්නවා. තියෙන සල්ලිවලින් ගන්න තියෙන භාණ්ඩ, සේවා ප්‍රමාණය වැඩි වෙනවා.
තොපි වගේ මරි මෝඩ හුත්තිගෙ පුතාලා දන්න එකම අාර්ථිකය පඩිය වැඩි වුණා නම්, බඩු මිල අඩු වුණා නම් මරු කියන එක විතරනෙ. එතනින් එහාට තියෙන දෙයක් හිතා ගන්ඩ තේරෙන් නෑ. ඕකම තමයි මේ රටට ගහපු හෙනේ. පඩිය වැඩි කරනවා කියපු එකාට කතිර ගහනවා, ඊට පස්සෙ බඩු මිල වැඩි වුණාම පකෙන් ලයිට් කණුවෙ එල්ලනවා කියල උද්ඝෝෂණය කරනවා.
