Jul 5, 2012
1,773
265
0
ආණ්ඩුවට එරෙහිව සිදු කරන පොල් ගැසීම් තව දුරටත් සිදු නොකරන ලෙස ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලීමක් කර ඇත.

දිගින් දිගටම රටට විවිද කරදර බාධක එන්නේ මෙම පොල් ගැසීම් නියා යයි ජනතාව අතර මතයක් පැතිරී ඇති බැවින් එය ආණ්ඩුව මෙන්ම පොල් ගැසීම කරන ඒකාබද්ද විපක්‍ෂයට හොඳ නැති බව පණිවඩුය ගෙන ආ නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවක කුමන ආකාරයේ කරදරයක් වරදක් සිදුවුවත් ජනතාව ‘පොලේ බලේ’ යයි කටවචනයක් පවා පටබැඳගෙන සිටින නිසා තව දුරටත් එම කටයුත්තේ නොයෙදෙන්නැයිද ඉතා ඕනෑකමෙන් ඉල්ලා තිබේ.


LANKA C NEWS :lol::lol::lol: