පොලොන්නරුව ටවුන් එකේ කන්න තැනක් හෙල්ප්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මචංලා පොලොන්නරුවෙ හොඳ කෑම තියෙන පොට් එකක් කියපල්ලකො දන්න කෙනෙක්.ටිකක් නිස්කලංක පොට් එකක් නම් වඩාත් හොඳයි.පිට්සා හට් කේඑෆ්සී ‍යන්න බෑ.කෙල්ලත් එක්ක යන්නේ.එයා ඒ මොනවත් කන්නෙ නෑ.පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක් හොඳ තැනක්.තෑන්ක්ස්🫡🙏🏼

    PS
    සේසතම වියදම් කරල කන්න ඕන තැන් කියන්න එපා ඉතින්.සාමාන්‍ය ගානකට රසට කෑම ටිකක් කන්න පුලුවන් රෙස්ටොරන්ට් එකක් කියපල්ලා.
     
    Last edited:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    මචංලා පොලොන්නරුවෙ හොඳ කෑම තියෙන පොට් එකක් කියපල්ලකො දන්න කෙනෙක්.ටිකක් නිස්කලංක පොට් එකක් නම් වඩාත් හොඳයි.පිට්සා හට් කේඑෆ්සී ‍යන්න බෑ.කෙල්ලත් එක්ක යන්නේ.එයා ඒ මොනවත් කන්නෙ නෑ.පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක් හොඳ තැනක්.තෑන්ක්ස්🫡🙏🏼
    Lakehouse hodayii, dan ganan athi... naththnamm sirisena lokkage duwage hotel eka tibba
     
    • Like
    Reactions: Sathira529

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    Priyamali gedara

    Meka thama supirima.
    Elawalu 20k 30k thiyanawa
    Ona deyak 9na rharam Kanna puluwan
    Buffet

    Google map eke balapan
     
    • Like
    Reactions: lodbrok

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    කදුරුවෙලට යන්න පුළුවන් නම් ඩෙවෝන් රසහල තමයා හොඳම. නැත්තම් චිලීස් එක.
    ඩෙවොන්?? පාඩුවෙ කන්න 🤔😂
     
    Tharusha_Peiriss

    Well-known member
  • මචංලා පොලොන්නරුවෙ හොඳ කෑම තියෙන පොට් එකක් කියපල්ලකො දන්න කෙනෙක්.ටිකක් නිස්කලංක පොට් එකක් නම් වඩාත් හොඳයි.පිට්සා හට් කේඑෆ්සී ‍යන්න බෑ.කෙල්ලත් එක්ක යන්නේ.එයා ඒ මොනවත් කන්නෙ නෑ.පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක් හොඳ තැනක්.තෑන්ක්ස්🫡🙏🏼

    PS
    සේසතම වියදම් කරල කන්න ඕන තැන් කියන්න එපා ඉතින්.සාමාන්‍ය ගානකට රසට කෑම ටිකක් කන්න පුලුවන් රෙස්ටොරන්ට් එකක් කියපල්ලා.
    මොනා කන්නද වරෙන් අපේ ගෙදර😙
    සෞම්‍යසිරිය
    Dinne time
    Zomato
    Kfc එක උඩ අලුත් කඩේ(නම මතක නෑ)
    Chilies
    Midlands cafe
    Google maps වල බලන්න හොඒවා හොයා ගත හැකි town එකේ

    කදුරුවෙලට යන්න පුළුවන් නම් ඩෙවෝන් රසහල තමයා හොඳම. නැත්තම් චිලීස් එක.
    Wtf.....? ඩෙවෝන් ඊට වඩා හොදයී කානුවට බහිනවා...
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Priyamali gedara

    Meka thama supirima.
    Elawalu 20k 30k thiyanawa
    Ona deyak 9na rharam Kanna puluwan
    Buffet

    Google map eke balapan
    මේකනම් සිරා වගේ. ආයිත් ගිය දවසක යන්න ඕන. :love:

    මොනා කන්නද වරෙන් අපේ ගෙදර😙
    සෞම්‍යසිරිය
    Dinne time
    Zomato
    Kfc එක උඩ අලුත් කඩේ(නම මතක නෑ)
    Chilies
    Midlands cafe
    Google maps වල බලන්න හොඒවා හොයා ගත හැකි town එකේ

    Wtf.....? ඩෙවෝන් ඊට වඩා හොදයී කානුවට බහිනවා...
    මේවානම් අඩුකුලේ ප්ලේස්. සෞම්යසිරි. midland අරිනවද බන් කෙල්ලෙක් එක්ක කන්න යන්න තැනක් අහපුවම. :baffled:
    KFC එක උඩ මොකද්ද රන්චරෝ එකද?

    Chilies eke paduwe kanna puluwan.
    චිලීස් එකේ කෑම චාටර්. උන්ට පර්ස් එකනම් දීලා එන්න පුළුවන්. :lol:

    ජයන්තිපුර ඇල පාරෙත් මොකද්ද තියනවා කියලා කවුද කිවුවා.
     
    Tharusha_Peiriss

    Well-known member
  • මේවානම් අඩුකුලේ ප්ලේස්. සෞම්යසිරි. midland අරිනවද බන් කෙල්ලෙක් එක්ක කන්න යන්න තැනක් අහපුවම. :baffled:
    Town එකේඅඩු කුලේ ප්ලේස් තමා තියෙන්නෙ

    KFC එක උඩ මොකද්ද රන්චරෝ එකද?
    නෑ දැන් එකට වෙන නමක් ගහලා තඩී බෝඩ් එකක් ගහලා තියෙන්නෙ ඒකෙ කෑම නන් හොදා ගිනි ගනන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    චිලීස් එකේ කෑම චාටර්. උන්ට පර්ස් එකනම් දීලා එන්න පුළුවන්. :lol:
    මේ හුත්තේ ටවුන් එකේ වෙන තැන තියෙනවා කියලයි ඉතින් .
     
    • Haha
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ හුත්තේ ටවුන් එකේ වෙන තැන තියෙනවා කියලයි ඉතින් .
    Dinemoor එකේ සබ්මැරින් රසයි. කොත්තු, රයිස් වලත් වරදක් කියන්න නෑ.
     
    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33

    NS Tomatoes පලයන්. කෑම හොදයි, vibe එකත් හොදයි.​

    321785489_618681033343235_4829140688654433105_n.jpg

    https://www.facebook.com/profile.php?id=100086884081586