පොලොන්නරුව වකුගඩු රෝහල

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කාබනික පොහොර ගහලා වකුගඩු ලෙඩේ නැති උනාම ඕකේ වී ගබඩා කරන්න තමයි වෙන්නේ:yes:
     
    • Wow
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වගේ දෙයක් දෙන්ඩ හරි ඉන්නෙ චීනම තමයි,:yes::yes: ඔය පො&න ගු ඇන් පි බඩු උදේ හවස පස්ස ලොවන සුද්ද දෙයිද ඔහොම දෙයක්, අඩුම ගානෙ බේත් කුප්පියක් එවුවද පර සුද්ද ගුපියන්ට... :lol: :lol: :lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මනුස්සය පොළොන්නරුවට සෑහෙන වැඩ කරල :yes: අනේ අපේ පලාතටත් ජනාධිපති කෙනෙක් කවදා හම්බුවෙයිද :baffled:
    අයි බං අපේ දිලුම් sir

    හපෝ ඕකට කවුද චන්දෙ දෙන්නේ :P නුවරින් ජනාධිපති තියා අගමැති වෙන්නවත් සුදුසු එකක් නෑ පේනමානෙක
    කෙහෙළියගේ පුතා?🤔🤔🤔
    ------ Post added on Jun 16, 2021 at 9:33 AM

    ඔය වගේ දෙයක් දෙන්ඩ හරි ඉන්නෙ චීනම තමයි,:yes::yes: ඔය පො&න ගු ඇන් පි බඩු උදේ හවස පස්ස ලොවන සුද්ද දෙයිද ඔහොම දෙයක්, අඩුම ගානෙ බේත් කුප්පියක් එවුවද පර සුද්ද ගුපියන්ට... :lol: :lol: :lol:
    පොන්ස් මේක පරිත්‍යාගයක්.අනික තෝ අද ඊයේ ඉපදුනට ලෝකේ වෙන රටවලුතග් ලංකාවට උදව් කරලා තියෙනවා. හැම දේටම දේශපාලනය ගාවගන්න එපා.අනික මේ මනුස්සයා ගිහින් කථා කරලා නේ මේක ඉල්ලගෙන තියෙන්නේ ,අනික පරිත්‍යාගයක් .
    ------ Post added on Jun 16, 2021 at 9:54 AM