පොශ් වීමේ රහස්.

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    පොශ් වීමේ රහස්.

    1) facebook එකේ profile picture එකක් දාන විට මූනෙන් පැත්තක් හසුවන ලෙස ගත් ඒවා දමන්න

    2) සෑම profile picture එකක් දැමීමේදීම ඒ හා යන caption එකක් දමන්න

    3) දමන photos වලට caption දැමීමේදී අනිවාරෙන් english භාවිතා කරන්න. පුළුවන් තරම් බර english වචන භාවිතා කරන්න. ඔබ සිංහලෙන් caption දැමූවොත් ඔබ සමාජයෙන් කොන් කරනු ඇත එබැවින් google එකෙන් copy කර හෝ english caption එකක් දමන්න

    4) හැකිතාත් parties වලට සහභාගි වන්න

    5) parties වලට සහභාගිවන සෑම අවස්ථාවකම photography sites වල photos share කරන්න. ඔබ ඔබේ කැමරාවකින් ගත් පොටෝ නොදමන්න

    5) parties වලට සහභාගි වන සෑම අවස්ථාවකටම තම යහළුවන් වන ගෑනු ලමයින් සමගින් සිටින්න. ඔවුන් සමඟ ගත් ෆොටෝ share කරන විට best friend, these crazy chick වගේ caption සහ හෑෂ්ටැග් භාවිතා කරන්න

    6) selfies ගැනීම සඳහා කැඩපතක් ඉදිරියට යන්න සහ ෆොටෝ එක ගන්නා විට සෑම විටම phone logo එක පෙනෙන ලෙස ගන්න

    7) ඔබ කාන්තාවක්නම් කලිසම් සහ ස්කර්ට්ස් තෝරාගන්නා විට බඩ පෙදෙසෙන් ඉහලට සිටින සේ ඇති නව විලාසිතා වලින් ඇඳුම් ගන්න

    8) ඇඳුම් ගැනීමේදී odel, house of fashion වැනි ලොකු ලොකු showrooms වලට යන්න

    9) ඇඳුම් මිලට ගන්නා විට ලොකු ලොකු brands වලින් මිල අධික ඒවා ගන්න

    10) රු.50000න්වත් ඉහල වර්ගයක ෆෝන් එකක් පාවිච්චි කරන්න. Brand එක apple නම් වඩාත් යෝග්‍යයි

    11) චායාරූප ගන්නා විට තමාගේ වාහනය පෙනෙන ලෙස ගන්න. ඔබේ වයස අඩු තරමට හොඳ වාහනයක් ඇතිනම් ඔබ සමාජයේ ඉහල පිළිගැනීමකට ලක්වේ

    12) dslr කැමරාවක් මිලට ගන්න

    13) තමන් ගමනක් යන ඕනෑම අවස්තාවක සපත්තු පලදින්න

    14) නිවසටත් වටිනා ඔරලෝසුවක් බැඳගෙන ඉන්න

    15) උදේ, දවල්, රෑ යන තුන් කාල වලදීම sunglasses භාවිතා කරන්න

    16) නිවස ඉදිරියේ විශාල ගේට්ටුවක් දමා බල්ලන්ගෙන් ප්‍රවේශමෙන් යනුවෙන් ගසන්න

    17) මිල අධික බල්ලෙක් ඇති කරන්න. ඔහුගේ එක එක ඉරියව් වල චායාරූප facebook share කරන්න

    18) සෑමවිටම posh යැයි හඳුන්වන අය සමඟ ගත් ෆොටෝ පමණක් facebook දමන්න. ඔබ දුප්පත් හෝ ගොඩේ යැයි සමායයෙන් කොන් කරන අය සමඟ ගත් චායාරූප දැමීමෙන් ඔබේ posh ප්‍රතිරූපයට හානි විය හැක

    19) ඔබ facebook එකේ යම් post එකකට ප්‍රතිචාර දක්වනවානම් අනිවාරෙන්ම english භාවිතා කරන්න. නැතිනම් අඩුම ගානෙ singlishවත් භාවිතා කරන්න. ඔබ සිංහල භාෂාවෙන් නැතිනම් සිංහල font වලින් comment කල විට ඔබ ගොඩේ එකෙකි

    20) මෙවැනි post එකක් ඔබේ wall එක තුල තිබුනොත් ඔබද සමාජයේ කොන් වන බැවින් share කිරීමෙන් වලකින්න

    මෙම 20න් ඔබ 10ක්වත් කර ඇතිනම් ඔබ යම් දුරකට පොශ් වේ. 15කට වැඩිනම් ඔබට සුභ පැතුම්,
    ඔබ posh

    *උපුටාගැනීමකි. මුල් අයිතිය කතෘ සතුය*
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබේ පුකේ Picture එකක් දාන්න :P පුකේ පැත්තකින් මාකර් පෙන් එකක් මගින් හාර්ට් එකක් ඇඳ දැමීමට හැකිනම් වඩාත් යෝග්‍යය වේ :rolleyes: පුක පැත්තට හරවාගෙන සිටින ලෙස පොටෝ එක ගන්න. එවිට පොෂ් බව වැඩි වේ :P
     
    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ඔබේ පුකේ Picture එකක් දාන්න :P පුකේ පැත්තකින් මාකර් පෙන් එකක් මගින් හාර්ට් එකක් ඇඳ දැමීමට හැකිනම් වඩාත් යෝග්‍යය වේ :rolleyes: පුක පැත්තට හරවාගෙන සිටින ලෙස පොටෝ එක ගන්න. එවිට පොෂ් බව වැඩි වේ :P

    :P:P:P:P:P:P:P:P:P:P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    විහිළුවක් උනාට සහතික ඇත්ත බන් :lol::lol::rofl::rofl:

    15) උදේ, දවල්, රෑ යන තුන් කාල වලදීම sunglasses භාවිතා කරන්න

    20) මෙවැනි post එකක් ඔබේ wall එක තුල තිබුනොත් ඔබද සමාජයේ කොන් වන බැවින් share කිරීමෙන් වලකින්න

    :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔබේ පුකේ Picture එකක් දාන්න :P පුකේ පැත්තකින් මාකර් පෙන් එකක් මගින් හාර්ට් එකක් ඇඳ දැමීමට හැකිනම් වඩාත් යෝග්‍යය වේ :rolleyes: පුක පැත්තට හරවාගෙන සිටින ලෙස පොටෝ එක ගන්න. එවිට පොෂ් බව වැඩි වේ :P

    ammapa yako,niyama adahasa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    පඩයක් ගියත් කඩ්ඩෙන් පෝස්ට් දාන්...

    ගොයින් ෆාර්ට් ජස්ට් නව් ෆීලින් ෆනි විත් ෆැමිලි මෙම්බර්ස් ඇන්ඩ් 2 අදර්ස්...
    #ම්යි ෆාර්ට් #ඕවසම් #බෑඩ් ස්මෙල් #එග් ස්මෙල්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    පඩයක් ගියත් කඩ්ඩෙන් පෝස්ට් දාන්...

    ගොයින් ෆාර්ට් ජස්ට් නව් ෆීලින් ෆනි විත් ෆැමිලි මෙම්බර්ස් ඇන්ඩ් 2 අදර්ස්...
    #ම්යි ෆාර්ට් #ඕවසම් #බෑඩ් ස්මෙල් #එග් ස්මෙල්

    :lol::lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔබේ පුකේ Picture එකක් දාන්න :P පුකේ පැත්තකින් මාකර් පෙන් එකක් මගින් හාර්ට් එකක් ඇඳ දැමීමට හැකිනම් වඩාත් යෝග්‍යය වේ :rolleyes: පුක පැත්තට හරවාගෙන සිටින ලෙස පොටෝ එක ගන්න. එවිට පොෂ් බව වැඩි වේ :P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පඩයක් ගියත් කඩ්ඩෙන් පෝස්ට් දාන්...

    ගොයින් ෆාර්ට් ජස්ට් නව් ෆීලින් ෆනි විත් ෆැමිලි මෙම්බර්ස් ඇන්ඩ් 2 අදර්ස්...
    #ම්යි ෆාර්ට් #ඕවසම් #බෑඩ් ස්මෙල් #එග් ස්මෙල්

    :lol: