හම්මේ ඔන්න හා හා පුරා කියල එලකිරියට සැට් උනේ අද ඈ 
එළකිරි ගමන ජෝක් එකකින් පටන්ගන්න හිතුව ^_^
හිනා යයි ද නම් දන්නේ නැහැ.. රිපොස්ට් ද දන්නෙත් නැහැ මම මේක හදල අවුරුදු 8 කට පස්සෙනේ ආවේ.. අනේ රිපොස්ට් නම් සොරි ඈ
ඔන්න පොෂ් කොල්ලෙක් හිටියලු.. කතාව එහෙම සිංග්ලිෂ් වලින්ලු ඈ.. පොර කැම්පස් එහෙම ගිහින් ඩොකෙක් වෙලා ඉස්සෙල්ලාම පත්වීම ලැබුනේ පිටිසර ගමක ඉස්පිරිතාලෙකටලු..දැන් ඉතින් ඉස්පිරිතාලේ වැඩ කරගෙන ඉද්දි දවසක් අවුරුදු 70වක විතර ආච්චි කෙනෙක් ආවලු බෙහෙත් ගන්න.. දැන් ආච්චි ලෙඩේ කිව්වට පස්සේ ඩොකා පරික්ෂා කරනවලු.. ඩොකා කියනවලු කෝ බලන්න අයිස්(EYES) කියල.. ආච්චි ඉංග්රීසි දන්න එකක් යෑ.. ආච්චි ඇස් ලොකු කරන බලන් ඉන්නවලු.. කොහොමහරි අස් බලල ඉවරවෙලා කෝ බලන්න නොස් (Nose) කිව්වලු.. ආච්චි ඈ පුතේ ඒ මක්කදැයි කියල අහද්දී ඩොකාට තෙරුනාලු ආච්චිට ඉන්ග්රිසි බෑ කියල.. කොහොමහරි නහයත් බැලුවාලු.. මොනා කරන්නද ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ.. ආච්චි ඉංග්රීසි දන්නේ නෑ කියන එක මුට විනාඩියට අමතක ලු.. දැන් මු කියනවලු කෝ ආච්චි ටන් (Tongue) එලියට දාන්න කිව්වලු.. ආච්චි ෆුල් හොල්මන් ලු.. අනේ ඒ මක්කටැයි පුතේ කියල ආච්චි ඩොකාගෙන් ඇහුවාම දාන්නකෝ ආච්චි කිව්වලු.. අනේ ආච්චි හීනියට හිනාවක් දාලා ලජ්ජාවෙන් එක තනයක් එලියට දැම්මලු.. ඩොකා බයවෙලා හා හා ආච්චි ඔය ටන් නෙවෙයි අනිත් ටන් කිව්වලු.. ආච්චි පටස් ගාල අනිත් තනෙත් එලියට දැම්මලු.. ඩොකා ෆුල් හොල්මන් ලු.. ඩොකා ගොත ගගහ කිව්වලු හා හා ආච්චි කටේ ටන් කටේ ටන් කියල.. ආච්චි හීනියට හිනාවක් දාල තන් දෙකම අලලා ඩෝකාගේ කටේ එබුවලු.. පස්සෙලු ඩොකාට මීටර් උනේ ආච්චි ඉංග්රීසි දන්නේ නැහැ කියල.. ආච්චි ටන් (Tongue) කිව්වම හිතල තියෙන්නේ ඩොකා මේ පාර සිංහලෙන් ම තන් කියනවා කියල..