පොෂ් වෙන්න ආසද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    Waves තමා දැන් අවුරුදු 3ක විතර ඉඳන්. තාම කඩුනේ නෑ. ඉස්සර පොලේ තියන 150 හේ අඩු කුලේ ඒව තමා දැම්මේ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලා දාන පොශ් බාටා මොනවද?

    nikmma rubber kali dekak wenna baa

    වැදගත් කියලා පේන්න ඕනේ හැබැයි
    ඕවා දන්නේ washroom, bathroom, spa, beach එකට විතරයි බං. ලංවේ උන් posh වෙන්න කියලා ඕවා දැම්මාම දන්න එකෙක් නම් හිනා වෙනවා හැම තැනින්ම.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,139
    113
    🤍
    ඕවා දන්නේ washroom, bathroom, spa, beach එකට විතරයි බං. ලංවේ උන් posh වෙන්න කියලා ඕවා දැම්මාම දන්න එකෙක් නම් හිනා වෙනවා හැම තැනින්ම.
    ethkota monwd dannne
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ethkota monwd dannne
    Link ඔක්කොම list එක type කරන්න බැහැ. ඕකෙන් බලාගන්න. Occasion එකේ හැටියට ගැලපෙන category එකක් තෝරා ගන්න. එකක වත් අර rubber ඒවා නම් නැහැ. ඒවා දාන්නේ අර උඩ කිව්ව ඒවාට විතරයි.
     
    • Like
    Reactions: abhilanka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    අචිනි පචිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතුකුඩේ..
    අව්වෙන් තිබ්බා වේළුණා.. ගෙට ගත්තා පිච්චුනා..
    අම්මෙ මගේ බාට දෙකේ නම කියන්නකෝ..
    DSI.. ටකා ටිකා ටුකා..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,761
    1
    15,500
    113
    උබලා දාන පොශ් බාටා මොනවද?

    nikmma rubber kali dekak wenna baa

    වැදගත් කියලා පේන්න ඕනේ හැබැයි
    අඩු කුලේ දහපදුරාවෙ පර හැත්තගෙ පරම්පරා ගාණක් ලාහට කඹුරලා උපතින් අ‍ාපු පව්කාර, කළු, කැත, අ‍ැඟිලි අ‍ැද ගැහිච්ච, නියපොතු හූරම්පාරු වෙච්ච, ගොම්බෙටි ගූ කකුල් මොන පොෂ් සෙරෙප්පුවක් දාලාවත් වහන්ඩ බෑ පොන්නයො. මොන විජ්ජුම්බර දාලා පොෂ් කියල පෙන්නන්ඩ හැදුවත් අඩු කුලේ කියල පේනවා. Shoes වත් දාපන් වැහෙන්ඩ, එතකොට අඳුරගන්න එකක් නෑ.

    හෙළ බොදු රදළ, පරම්පරා ගාණක් සැප විඳපු, හොඳ ජාන තියෙන, සුපිරි පෝෂණයක් ලැබුණු, සැපට හැදුණ පින්වන්ත කොල්ලෙක්ගෙ සුදු කකුල් දෙකක් නම් ගෙවිච්ච අ‍ැට අ‍ැට DSI පටි සෙරෙප්පු කෑලි දෙකක් දාලා රතු සිමෙන්ති ගාපු පොළවෙ හිටියත් පොෂ් පාට හොඳට පේනවා.

    Exhibit A.

     
    • Haha
    Reactions: Psiko