පොෂ් වෙන්න ආසද?

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,861
    4,190
    113
    ඕවා දන්නේ washroom, bathroom, spa, beach එකට විතරයි බං. ලංවේ උන් posh වෙන්න කියලා ඕවා දැම්මාම දන්න එකෙක් නම් හිනා වෙනවා හැම තැනින්ම.
    Shower shoes

    අඩු කුලේ දහපදුරාවෙ පර හැත්තගෙ පරම්පරා ගාණක් ලාහට කඹුරලා උපතින් අ‍ාපු පව්කාර, කළු, කැත, අ‍ැඟිලි අ‍ැද ගැහිච්ච, නියපොතු හූරම්පාරු වෙච්ච, ගොම්බෙටි ගූ කකුල් මොන පොෂ් සෙරෙප්පුවක් දාලාවත් වහන්ඩ බෑ පොන්නයො. මොන විජ්ජුම්බර දාලා පොෂ් කියල පෙන්නන්ඩ හැදුවත් අඩු කුලේ කියල පේනවා. Shoes වත් දාපන් වැහෙන්ඩ, එතකොට අඳුරගන්න එකක් නෑ.

    හෙළ බොදු රදළ, පරම්පරා ගාණක් සැප විඳපු, හොඳ ජාන තියෙන, සුපිරි පෝෂණයක් ලැබුණු, සැපට හැදුණ පින්වන්ත කොල්ලෙක්ගෙ සුදු කකුල් දෙකක් නම් ගෙවිච්ච අ‍ැට අ‍ැට DSI පටි සෙරෙප්පු කෑලි දෙකක් දාලා රතු සිමෙන්ති ගාපු පොළවෙ හිටියත් පොෂ් පාට හොඳට පේනවා.

    Exhibit A.

    Hmmm...
    යටිපතුල් ඇතී....
    ------ Post added on Aug 13, 2023 at 3:59 AM
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අඩු කුලේ දහපදුරාවෙ පර හැත්තගෙ පරම්පරා ගාණක් ලාහට කඹුරලා උපතින් අ‍ාපු පව්කාර, කළු, කැත, අ‍ැඟිලි අ‍ැද ගැහිච්ච, නියපොතු හූරම්පාරු වෙච්ච, ගොම්බෙටි ගූ කකුල් මොන පොෂ් සෙරෙප්පුවක් දාලාවත් වහන්ඩ බෑ පොන්නයො. මොන විජ්ජුම්බර දාලා පොෂ් කියල පෙන්නන්ඩ හැදුවත් අඩු කුලේ කියල පේනවා. Shoes වත් දාපන් වැහෙන්ඩ, එතකොට අඳුරගන්න එකක් නෑ.

    හෙළ බොදු රදළ, පරම්පරා ගාණක් සැප විඳපු, හොඳ ජාන තියෙන, සුපිරි පෝෂණයක් ලැබුණු, සැපට හැදුණ පින්වන්ත කොල්ලෙක්ගෙ සුදු කකුල් දෙකක් නම් ගෙවිච්ච අ‍ැට අ‍ැට DSI පටි සෙරෙප්පු කෑලි දෙකක් දාලා රතු සිමෙන්ති ගාපු පොළවෙ හිටියත් පොෂ් පාට හොඳට පේනවා.

    Exhibit A.

    රතු මැදපු පොලවේ කටු බාට දෙකක් දාපු හිගන පොටෝ එකක් දාන්න මෙච්චර හෑල්ලක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,762
    1
    15,500
    113
    රතු මැදපු පොලවේ කටු බාට දෙකක් දාපු හිගන පොටෝ එකක් දාන්න මෙච්චර හෑල්ලක්
    රිදිලා. 🤣 කිව්වෙ අ‍ැත්ත හැබැයි. ෂුවර් නැත්තම් ගෑනියෙක්ට පෙන්නලා confirm කරගනින්. (ටිකක් වැඩිමල් කෙනෙක් වුණා නම් වඩාත් හොඳයි)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    479534_001_ss_01

    Mewage ekak set unoth ganna. Mara lassanai.
     
    • Like
    Reactions: windows_ubuntu