පොස් system ගැන පොඩි දෙයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා නිතර ම price product update වෙන shop එකකට manual product feed කරන්නෙ නැතුව ලේසි ක්‍රමයක් නැද්ද, product add කරන්න,
    product 1500 වැඩිය තියන shop එකකට
     
    • Like
    Reactions: Nidarshana_k

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මචංලා නිතර ම price product update වෙන shop එකකට manual product feed කරන්නෙ නැතුව ලේසි ක්‍රමයක් නැද්ද, product add කරන්න,
    product 1500 වැඩිය තියන shop එකකට
    first time add karanakotada? update karanakotada?
     
    • Love
    Reactions: lkkolla

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    1st time add karaddi machn
    Danata nathi data tikakne system ekata daanna yanne, eekata ithin easy route ekk na. Similarities thiyena productsnam thiyenne .csv file ekk daanna puluwn system ekk hadagena, chatgpt ta vage product basic details deela variations enna oona vidiya deela csv ekk generate karan karanna puluwn, eeth godak durata manually data tika denna venava.

    Danata mokakma hari digital data sheet ekk thiyenawanm eeka paavichchi karala monahari karanna puluwn
     
    • Love
    Reactions: lkkolla

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Oka karanna thiyena lesima widiha thamai Excel ekakata oni data tika dala, Excel eka upload karana eka system ekakta, godak ERP/ POS system wala oya fucntion eka thiyenawa
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එහෙනම් ERP system එකක් පාවිච්චි කරන්න
    Thanks machn

    Danata nathi data tikakne system ekata daanna yanne, eekata ithin easy route ekk na. Similarities thiyena productsnam thiyenne .csv file ekk daanna puluwn system ekk hadagena, chatgpt ta vage product basic details deela variations enna oona vidiya deela csv ekk generate karan karanna puluwn, eeth godak durata manually data tika denna venava.

    Danata mokakma hari digital data sheet ekk thiyenawanm eeka paavichchi karala monahari karanna puluwn
    hari machn tahnks
    Oka karanna thiyena lesima widiha thamai Excel ekakata oni data tika dala, Excel eka upload karana eka system ekakta, godak ERP/ POS system wala oya fucntion eka thiyenawa

    excel එකකට වගේ ගත්තනම් වැඩේ ලේසී නේද
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    batch system තියෙන pos එකක් තිබ්බනන් හරි, එන එන stock එකට වෙනම price දාගන්න. GRN ගහද්දි අලුත් ගානත් එක්කම දාගෙන යන එක? එකක් හදාගෙන යනවා. ඕනිද?
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    batch system තියෙන pos එකක් තිබ්බනන් හරි, එන එන stock එකට වෙනම price දාගන්න. GRN ගහද්දි අලුත් ගානත් එක්කම දාගෙන යන එක? එකක් හදාගෙන යනවා. ඕනිද?

    machan mata wisthra danganna puluwanda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    DB එක කොහේ හරි සර්වර් එකක තියලා API එකකින් POS එකට ගන්න
    සර්වර් කොස්ට් අඩු කරගන්නවා නං POS එක දවසකට සැරයක් වගේ API එක call කරලා අප්ඩේට් ටික අරගෙන ලෝකල් DB එක අප්ඩේට් කරගන්නවා එතකොට ඔෆ්ලයින් වැඩකරන්න එහෙමත් පුලුවන්
    රෙකෝඩ් 1500ක් වගේ නං තියෙන්නෙ සර්වර් කොස්ට් එකක් නැතිවම කරගන්නත් පුලුවන්
    1 - Google sheet එකක ප්‍රයිස් ටික දාල API එකෙන් ශීට් එක ඇක්සස් කරන්න පුලුවන්
    2 - Google firebase වල ප්‍රයිස් ටික ස්ටෝ කරලා තියනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    GRN karaddi nikanma price update wenawane ban. existing item ekak thiyenawa nam eka old price walata thiyenawa MRP nisa. one nam MRP auto update flag ekak danna puluwan. ethakota MRP products wala witharak new stock eke price change weddi aluth sku ekak auto create wenawa GRN karaddi.

    GRN ekak feed karanne nathuwa system danne mokatada? okata OCR ekak karanna puluwan kammali nam Local LLM ekak 7B wage aran train karala cpu eken process karanna hadanna puluwan. mama nam mage ewata karalath na thama.