පොහ්_මහින්ද

war1911

Member
Dec 23, 2008
556
25
0
මේ දෙක එකවගේ පේන එවුනුත් ඉන්නවද? :lol:

plane-www.nethfm.com-01.jpg
AAAA5.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
manika75

Member
Jul 5, 2011
119
27
0
මේක චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් ඔහුගේ චිත්‍රපටයක් සදහා ගෙන්වන ලද දැනට අබලන් එකක්.

ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර්
ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.
ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    :yes:
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ඒ උනාට මෙයාට කුඩු ලංසව බේරගන්න උගේ ගෙදර යන්න පුළුවන්..මේ වගේ වැදගත් ඒවාට එන්න බැහැ..

    bump
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අප්පච්චිට තමයි මුලින්ම හිකවෙන්න දෙන්නෙ ඔතකොට දරුවො නිකම්ම මහපාරේ

    Eth ekkama machang mudal amaathya garu Ravi Karunanayaka mathithumaatath denna amathaka karanna epa... :D
    Mokada MR tath kalina thamai mudal amathithuma janathaawata sewaya kare :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් ඔහුගේ චිත්‍රපටයක් සදහා ගෙන්වන ලද දැනට අබලන් එකක්.

    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර්
    ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.
    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.
    me kuhaka haththata ow therenne naa
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    maithree rata kanawa ban.
    Dan balapan apita ministry of coconut ekak ba ne. E wage thawa oya watuna ministry hodak na dan.
    Loku thiranak gahala upuli genath hodata natala "maha rajaaneni" sinduwa dala ehema ganna one.
    Ape rajathuma hitiyanam aye salli salli kiyala na. Lokuwata karanawa one event ekak. Owa minissunge salli walin newei karanne. Namal rajapaksha ge manthree salary eken. Podi eka kanne bonna nathuwa salary Ela ithuru karala thamai oya events organize karanne.
    Maithree rata kanawa. Mervin silva, SB wage minissunta ko ban amathi kam?
    Onna ithin mahindage gunama kiyana mole athi minissu:oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊට කලින් ලොකුම හොරාට දඩුවම් කරන්න ඕනේ. මහින්ද ගෝඨාභය හරහා සුදුවෑන් මෙහෙයුමෙන් රටම බය කරගෙන හිටියේ. දැන් තමයි මිනිස්සු පොඩ්ඩක් හරි සැනසීමෙන් ඉන්නේ.

    මේක චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් ඔහුගේ චිත්‍රපටයක් සදහා ගෙන්වන ලද දැනට අබලන් එකක්.

    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර්
    ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.
    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Eth ekkama machang mudal amaathya garu Ravi Karunanayaka mathithumaatath denna amathaka karanna epa... :D
    Mokada MR tath kalina thamai mudal amathithuma janathaawata sewaya kare :rofl:

    Mara kara bambuwa.chande lan wenakota witharak badu mila adu wela wadak thiyenawada yako..Mara kare okkoma hoda hoda pattam tika aragena horakapu eka witharayi..Ravi e kale horakam karanna athi.eth Mara wage kawuruth horakam kare naha.thopita irisiyawe bada yanne 29 wenidata thama.balapanko UNP eken rata hadana hati.thope un wage kayiyen neme molen.:P

    XWAWaid.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    හෙළයෙක්;17736593 said:
    ubala dakala thiyenawada kawadaka hari Ranil awith inawa independent day ekata thiyena uthsawayata mata nana ehema ekak mathaka ne.:lol::lol:

    Uba magul gekata yanawada un invite kare nathiunath.:rofl:yudde dinawala denna mahansi una General sarath fonsekata rana wiru ulelatawath enne kiyapu nathi gunamaku horekta ne uba oya thamath kade yanne.e unata user name eka “helayek”.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් ඔයවගේ ජාතිවාදය අවුස්සලා අයිත රට යුද්දෙකට ඇදලා දාන්න හදන කාලකන්නි මිනිමරුවෙක් යන එක පාප් තුමාටත් අගෞරවයක්
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Mara kara bambuwa.chande lan wenakota witharak badu mila adu wela wadak thiyenawada yako..Mara kare okkoma hoda hoda pattam tika aragena horakapu eka witharayi..Ravi e kale horakam karanna athi.eth Mara wage kawuruth horakam kare naha.thopita irisiyawe bada yanne 29 wenidata thama.balapanko UNP eken rata hadana hati.thope un wage kayiyen neme molen.:P

    XWAWaid.jpg

    මොකෝ බං උඹට ඔච්චර කේන්ති යන්නෙ? :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මොකෝ බං උඹට ඔච්චර කේන්ති යන්නෙ? :lol::lol::lol:

    :lol::lol::lol::lol:උබලගේ කාලේ ඉවරවෙලත් ලොරි ටෝක්ස් දෙන නිසා..:lol::lol::lol:ඉස්සර මරා උබලට බත් පැකට් දුන්නා..දැන් උබලා මරාට බත් පැකට් දෙනවා..:lol::lol::lol: