පොහොට්ටුවට තවත්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    පොහොට්ටුවට තවත්

    ගාල්ල හා මීගමුව මහ නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තද අද පැවති රහස් ඡන්දයෙන් එම සභාවල නගරාධිපති ධුරයන් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    23.gif

    දෙයි හාන්දුරුවනේ..... මක්කෙයි මේ වෙන්නෙ...?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සනිල් මාමිගෙ වෙනස මේ තරමටම එපා වෙලාද මිනිස්සුන්ට
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    #update හලාවත නගරසභාවේ බලයද ලබා ගැනීමට පොදුජන පෙරමුණ මීට සුළු මොහොතකට පෙර සමත් වූවා...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    #update හලාවත නගරසභාවේ බලයද ලබා ගැනීමට පොදුජන පෙරමුණ මීට සුළු මොහොතකට පෙර සමත් වූවා...

    හප්පට......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    23.gif


    දෙයි හාන්දුරුවනේ.....
    නළුවෙක් නෙවෙයි මොළයක් කියල නේද කිව්වෙ, ආර්ථික ඔස්තාර්ලට ගිය කළ
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    SLFP join SLPP to elect Dayan Lansa (brother of Nimal Lansa MP) of SLPP as the Mayor of Negombo Municipal Council,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ සමලිංගිකයෝ.. පොහොට්ටුවෙන් හොඳට සලකනව වගේ..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ආ සමලිංගිකයෝ.. පොහොට්ටුවෙන් හොඳට සලකනව වගේ..

    Mata nam Ranil, Kiriella, Ajith P Perera, Ravi, Sujeewa, Rajitha penna ba ban. mun inne talk denna witarai. hama wadema nanawa
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    කනිටු කුඩු ලංසා මහතා සාදරයෙන් පිළිගනිමු​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Mata nam Ranil, Kiriella, Ajith P Perera, Ravi, Sujeewa, Rajitha penna ba ban. mun inne talk denna witarai. hama wadema nanawa

    මිනිස්සු නම්මගන්න පුළුවන් විදියට කතාකරන්න දන්නෙ නැහැ. ගේමෙන් පෙරකදෝරු ගැටවලින් ජනතාවගෙ හිත දිනාගන්න බෑ මචන්.. මේ අය කට ඇරියොත් කක්කා ගඳයි පලාතම... ඉතින් මිනිස්සු ඉඳියිද...?
    ඒමක තමයි ආසනේවත් රැකගන්න බැරි වුනේ...!!